cancellation of extraordinary gazette of the government on encroached lands

අංක 2192/36 දරණ 2020 සැප්තැම්බර් 10 දාතම සඳහන් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ අති විශේෂ ගැසට් නිවේදනයෙන් බලාපොරොත්තු වූයේ රජයේ ඉඩම් පැහැරගත් මංකොල්ලකරුවන්ට මංකොල්ලකෑ ඉඩම් අයිතිකරගැනීමට අවස්ථාව ලබාදීමටයි. කෙසේ වෙතත්, තවත් ගැසට් නිවේදනයක් මගින් ඉහත දක්වන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමට දැන් රජය ක්‍රියා කර තිබේ. අංක 2194/28 හා 2020 සැප්තැම්බර් 22 දිනය දරණ එම ගැසට් නිවේදනය පහත දැක්වේ. Continue Reading

turmeric: cartoon by Ajith Perakum Jayasinghe

ලංකාවේ අපට සතුට ගෙන දෙන්නට එහෙමට දේ නැත. පිටතට ගොසින් රස ගුණ ඇති කෑම වේලක් කා සතුටු වන්නට පවා ලාංකිකයන්ට ලැබෙන අවස්ථා අඩු ය. එයට හේතුව එක්කෝ අධික මිලය. ලාභ ලැබීමේ චේතනාවෙන් වෙළෙන්දන් අලෙවි කරන කෑමවල රස ගුණ අවමය. සිංහල හෝ දෙමළ ක්‍රමයට රසවත් කෑම වේලක් සැකසීමට බොහෝ සුපිරි හෝටල්වලContinue Reading

Meeting with Sri lanka President

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වැඩ නොකිරීම යයි පසුගියදා ජනාධිපතිවරයා රැස්වීමකදී පැවසීය. වැඩ කරන්නට බැරිවෙන්නට ප්‍රධාන හේතුවක් වන්නේ වැඩකට නැති රැස්වීම් බව හා බොහෝදෙනෙකුට වැඩ යනු ද රැස්වීම් බව සඳහන් කරමින් අප විසින් පළ කරන ලද ෆේස්බුක් පෝස්ටුවක් සම්බන්ධයෙන් ගැඹුරු සංවාදයක් ඇතිContinue Reading

Sexual harassment at workplace

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 20 අමාත්‍යාංශයක ජ්‍යේෂ්ඨ නිලධාරියකු බව පැවසෙන පුද්ගලයකු තමන් යටතේ සේවය කරන තරුණ සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටිද්දී එම සේවිකාව විසින් පටිගත කරන ලද වීඩියෝ දර්ශනයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. දීර්ඝ කාලයක සිට මෙම නිලධාරියා විසින් එකීContinue Reading

medical education

අජිත් පැරකුම් ජයසිංහ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ නැවතත් කතාබහක් ඇති වී තිබේ. එය හොඳය. කෙසේ වෙතත්, වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමාන ගැටලුව මතු වී තිබෙන්නේ විදේශ වෛද්‍ය උපාධි සඳහා බඳවාගැනීමේ කොන්දේසි මත ය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වීමට අ.පො.ස. උසස් පෙළ විෂයයන් තුනක් සම්මාන දෙකක් සහිතව සමත් වීමේ අවමContinue Reading

Dharisha Bastians

පසුගිය රජය සමයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ ධුරය හෙබවූ ධරීෂා බැස්ටියන්ස්ට එරෙහිව ශ්‍රී ලංකා රජය එල්ල කර ඇතැයි කියන මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිල වාර්තාකරුවන් හෙවත් රැපෝටර්වරුන් පස්දෙනෙකුම ශ්‍රී ලංකා රජයට සිය කණස්සල්ල පළ කර තිබේ. එම නිල වාර්තාකරුවන් වන්නේ පහත දැක්වෙන අයයි: David Kaye – Special Rapporteur on theContinue Reading

Mannar Island mineral sand

Read in English>> ඕස්ට්‍රේලියාවේ ටයිටේනියම් සෑන්ඩ්ස් නම් සමාගම මන්නාරම් දූපතෙහි ඛනිජ වැලි සම්බන්ධ ගවේශණ ව්‍යාපෘතිය කොවිඩ්-19 ඇඳිරි නීතිවලින් පසු නැවත ආරම්භ කර තිබෙන බව ඕස්ට්‍රේලියාවේ ProactiveInvestors.com වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම සමාගමට එවැනි ගවේශනයක් සඳහා ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අවසර ලබා දී නැති බවත්, එවැනි අවසරයක්Continue Reading

Photo and poem by Ajith Perakum Jayasinghe

හිස නැති මළකඳක්ය දැන්එහා ගෙදර උස පොල් ගසමේ කොන්ක්‍රිට් වනන්තරේඋස යන්නට බැරි හින්දාමරණ දඬුවමට ලක්කළ වෙන වරදක් කිසිත් නොකළගෙඩි දන්දුන්අතු දන්දුන්බඹරුන්ටත්රොන් දන්දුන් හිස බැඳි පුන් කලස ගසා‍කප් රුක් කඳ කෑලි කපාඋස ළමයා අපි මැරුවාඋස හින්දා අපි මැරුවා පද: අජිත් පැරකුම් ජයසිංහඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරාContinue Reading

Banglasdesh cricket

ටෙස්ට් තරග තුනක් සඳහා සැප්තැම්බර් 27දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබෙන දින 14ක අනිවාර්ය නිරෝධායනය ඇතුළු දැඩි කොන්දේසි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර තරගාවලිය අවිනිශ්චිත තත්වයකට පත් වී තිබේ. එකී දින 14 තුළ පුහුණුවට හෝ අවස්ථාව නොලැබීමContinue Reading