ජනප්රිය රන්නගල ඇල්ල රැකගන්න මතුගම, දොඩංගොඩ සභා දෙක එක් වෙන්න
මෙයට විසඳුමක් වන්නේ මෙම ස්ථානය පිරිසිදුව තබා ගැනීම සහ පාලනය සඳහා කාර්ය මණ්ඩලයක් යෙදවීමයි. ඒ සඳහා යන වියදම ටිකට් පතක් නිකුත් කිරීමෙන් පහසුවෙන් ප්‍රතිපූරණය කර ගත හැකිය. ලැබෙන ආදායම මතුගම සහ දොඩංගොඩ ප්‍රාදේශීය සභා දෙක අතර බෙදා ගැනීම ඉතා පහසුය.Continue Reading



















