Skip to content

praja.lk

New Janaki Cinema - Matugama

ජානකී හෝල් එක හා මෙරිල් ඇල්බට්

නිව් ජානකී හෝල් එක සාමාන්‍යයෙන් හොඳ එකක්. සවුන්ඩ්ස් කොලිටි එක සෑහෙන්න හොඳයි. පුටු පරණ නිසා ඒ තරම් සැප පහසු නැහැ. දැන් පියරත්න ටෙක්ස් තියෙන තැන ඉස්සර පිහිටි, වේදිකා නාට්‍ය පවා පෙන්විය හැකි වේදිකාවක් ද සහිත මනස්කාන්ත සිනමා ශාලාවක් වුණ ගාමිනී හෝල් එක එම ඉඩමේ කොටසක් මිලදී ගත් සජබ මන්ත්‍රී ජගත් විතානගේ ඉදිකිරීම් සමග කඩා බිඳ දැමුවාට පස්සෙ මතුගම ඉතිරි වෙලා තියෙන්නෙ ජානකී හෝල් එක විතරයි.

KATHANDARA.COM

ශාස්තෘ

Original price was: රු700.00.Current price is: රු500.00.

Places

Matugama

පාතාලයේ රතු සිතියමේ මතුගම

මෙම වාර්තා මඟින් පැහැදිලි වන්නේ මතුගම පාතාල ජාලය දේශසීමා ඉක්මවා යමින්, දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක වී ඇති බවත්, ඔවුන් ප්‍රචණ්ඩත්වය සහ නීති විරෝධී ආයුධ භාවිතයෙන් ප්‍රාදේශීය වශයෙන් බලය පවත්වාගෙන ගොස් ඇති බවත්ය.

Life

No products in the cart.