හයේෂිකාලා වෙනුවට ඉගෙනුමට පහසුකම් සපයන පාසල්
ටියුෂන් යනු අධ්‍යාපනය නොවේ. එය වනාහි, සිසුන් හා මව්පියන් තුළ උසස් ජීවිතයක් යනු සුදු කරපටි රස්සා සහිත සමෘද්ධිමත් ජීවිතයක් පමණක්ය යන අගතිගාමී අදහස නිර්මාණය කර, අනාගතය සම්බන්ධයෙන් බියක් නිර්මාණය කර, බියෙන් අත්මිදීම් සඳහා තරගකාරී අධ්‍යාපනය විමුක්ති මාර්ගය ලෙස දේශනා කරන ආගමික ස්වරූපයේ දේශනාකරුවන් පිරිසකගේ බිස්නස් එකකි. Continue Reading