Sale!

කේ පොයින්ට්

Original price was: රු850.00.Current price is: රු800.00.

මෙම කෘතියේ නව සංස්කරණයක් ළඟදීම නිකුත් වේ.

Out of stock

SKU: 978-955-3691-00-2 Category:

Description

“එළියකන්දේ මිනිසුන්  මැරීම සඳහා වෙඩි උණ්ඩ පාවිච්චි කරන සම්ප්‍රදායක් නොතිබිණි.  මරන්නට උවමනා මිනිසාට පහර දී මරා දමන්නට එහි ගැට සහිත මුගුරු තිබිණි. ගිල්වා මරන්නට පුළුවන් වතුර ටැංකි තිබුණ ද ඒවා පුරවා තිබුණේ අමාරුවෙන් කඳු මුදුනට බව්සර වලින් ගෙන එන වතුරෙන් හෙයින් ඉඳහිට යමෙකුට වධ දීමට පමණක් ඒවා භාවිතා කෙරිණි වධයට පමුණුවන ලද මරණාසන්න මිනිස්සු නිවස පසුපස අත්හැර දමන ලද කිළිටි කුස්සියක එලොව දුටුව හ. ඇතැම් රාත්‍රීවල සිරකරුවන් බත් කා, අත සෝදාගෙන, මුත්‍රා කිරීමට ගබඩා කාමරය පසුපසට ගියේ අඳුරේ බිම බාවා තිබුණු මළ සිරුරු උඩින් පනිමිනි. මාතර කොටුවේ ගැමුණු කඳවුරෙන් එළියකන්දට බත් කල්දේරම් හා හොදි බාස්කට් රැගෙන ආ පරිප්පු කහපාට, 50 ශ්‍රී ඉසුසු ඩබල් කැබ් රියේ පිටුපස පටවා ඒ මළ මිනී බැහැර කිරීම පිණිස රෑ මැදියමේ ගෙනයන ලදී. මරණය ඉතා සරල හා සිල්ලර දෙයක් විය. එය බීමත් සැන්දෑවක විනෝද ක්‍රියාවක් වූ දවස් ද තිබිණි.”

මෙම කෘතියේ නව සංස්කරණයක් ළඟදීම නිකුත් වේ.

Additional information

ISBN

978-955-3691-00-2

Reviews

There are no reviews yet.

Be the first to review “කේ පොයින්ට්”

Your email address will not be published. Required fields are marked *