The gazette to rob state lands withdrawn due to protest

Ajith Perakum Jayasinghe The vast majority who acquired government lands by force in Sri Lanka are scrupulous elements in the society. They have done so with the political powers, especially

News Detail

රජයේ ඉඩම් මංකොල්ලකෑමේ ආණ්ඩුවේ ගැසට්ටුව විරෝධය නිසා අකුලා ගනී

අංක 2192/36 දරණ 2020 සැප්තැම්බර් 10 දාතම සඳහන් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ අති විශේෂ ගැසට් නිවේදනයෙන් බලාපොරොත්තු වූයේ රජයේ ඉඩම් පැහැරගත් මංකොල්ලකරුවන්ට මංකොල්ලකෑ ඉඩම් අයිතිකරගැනීමට අවස්ථාව ලබාදීමටයි. කෙසේ වෙතත්, තවත් ගැසට් නිවේදනයක් මගින් ඉහත දක්වන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමට දැන් රජය ක්‍රියා කර තිබේ. අංක 2194/28 හා 2020 සැප්තැම්බර් 22 දිනය දරණ එම ගැසට් නිවේදනය පහත දැක්වේ.

News Detail