Media

සවන් දීමේ වගකීම හා ප්‍රකාශනයේ නිදහස

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ෆේස්බුක් පිටුවේ පළ වූ මෙම ඡායාරූපය ඡායාරූප මාධ්‍යකරණය ඔස්සේ නිශේධනීය අදහස් සන්නිවේදනය කළ හැකි ආකාරය ගැන ද මනා නිදසුනකි.

0 Minute
Politics

මාධ්‍යවේදියා හා බෝතල් පත්තරකාරයා

මාධ්‍යවේදියා කියන්නෙ අනන්‍යතා අර්බුදයක ප්‍රකාශනයක්. නමට ඉදිරියෙන් යොදන වෙනත් එවැනි විශේෂණ පදවල තියෙන්නෙත් අනන්‍යතා අර්බුදම තමයි. මාධ්‍යවේදියාගෙ තියෙන්නෙ ටිකක් ලොකු අර්බුදයක්.

1 Minute
Media

කැරැලි, කලබල ආවරණය කිරීම සඳහා මාර්ගෝපදේශ

මේක ටික කලකට උඩදි ලංකාවේ පැවති මාධ්‍ය පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ විසින් පරිවර්තනය කර දීපු ලියවිල්ලක්. ලංකාවේ මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නේ මාධ්‍යවලට ඇල්මක් තිබෙන අයව සූරා කා ඡායාරූප, පුවත් ආදිය අතරේ දැන්වීම් විකුණා ලාභ ලැබීමයි.

1 Minute
Media

රහස් ප්‍රදේශයේ සඟවාගෙන ආ රත්තරං හා අර්ධ කාමුක ප්‍රවෘත්ති කලාව

ශරීරයේ රත්‍රං සඟවාගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට අරගෙන. ඒක මාධ්‍ය වාර්තා කරනකොට මේ වචනවලට වැඩි බරක් දෙනවා

0 Minute
Media

විද්‍යුත් විකාශන නියාමනයට වල කැපීම පවත්නා තත්වය රැකගැනීම වෙනුවෙනි

නියාමනය අවශ්‍ය බව කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ නැත. මතුකරන්නේ වෙනත් කාරණාය. එකී කාරණා බොහොමයක් තාක්ෂණිකය. ඒවා සාකච්ඡා කර වෙනස් කරගත හැකි බව රජය පවසයි. මේ වන විට විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සමග සාකච්ඡා කෙරෙමින් ද තිබේ. එහෙත්, ඒ අතර, එකී මාධ්‍ය විසින් ම තම විවිධාකාර ඉත්තන් මෙහෙයවමින් කරන්නේ කුමක්ද? මේ පනත මේ මොහොතේ අවශ්‍ය නැතැයි ඍජුවම කියන අය ද සිටිති. ඔවුන්ට ඕනෑම දවසක් අසුබ දවසකි. තවත් සමහරුන් මෙතෙක් කල් සමාගම් කර තිබෙන ආයෝජන හා අලුතෙන් බලපත්‍ර වෙනුවෙන් අයදුම් කරන්නට සිදුවීම හා අවුරුදු පතා ඒවා අලුත් කරන්නට සිදුවීම ගැන කුලියට අඬනු ඇසේ.

1 Minute
Media

පොල් ගෙඩි දහයකට අවුරුදු දහයක් හිරේ දැමීමේ කතාව

දුප්පත් මිනිසුන්ට අධිකරණය අසාධාරණ දඬුවම් පමුණුවන බව පවසමින් ජනතාව අතර අධිකරණය කෙරෙහි ද්වේෂයක් ඇතිකිරීමේ අරමුණින් හා අරාජිකත්වය පැතිරවීමේ අරමුණින් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල බොහෝ දෙනා මේ රූපයේ තිබෙන ප්‍රවෘත්තිය ගැන මෙහෙම කිව්වා.

1 Minute
Politics

පුණ්‍යාධාර බිස්නස් හරියට කරන හැටි

බඩු ටිකක් එකතු කරලා එවලා අන්න ඒවා තාම වරායෙ මුන් ඒකෙ බදු ගෙවලා අරගන්නෙ නැහැ, අපි දැන් එම්කේ, ආයෙ නම් මේ වගේ ගොන් වැඩ කරන්නෙ නැහැ, අපි මේව යවනවා සුඩානෙට, එහේ ආණ්ඩු හොඳයි මීට වඩා කියන කට්ටිය සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ අය චැරිටි කියන බිස්නස් එක ගැන මොකුත් නොදන්න හෝ ඒක ඇතුළෙ වෙන වංගු ගහන පිරිසක් විය හැකියි.

0 Minute
Media

ලිංගික අපරාධ මනසෙහි නැවත රඟදක්වන අපේ රටේ ඇතැමුන්ගේ පුවත්පත් කලාව

ප්‍රශ්නය මේකයි. ජනමාධ්‍යවේදීන් යයි කියාගෙන ජනමාධ්‍ය යයි කියාගෙන, වාර්තාකරණය ලෙස හඳුන්වමින් වැල සයිට් එකක වැඩේ කරන එක වැරදියි. වැල සයිට් එකක් ඕනැ නම්, ඒක වෙනම කරන්න. පත්තරේට ළාවට වැල බාන්න යන්න එපා. පුවත්පත් කලාවේ ආචාරධර්ම රැකගන්න.

1 Minute