බ්‍රික්ස් (BRICS): අන් අය බලපෑම් කරද්දී, ශ්‍රී ලංකාවට අවස්ථාව ගිලිහී යයි
ලෝකයේ වඩාත්ම බලවත් නැගී එන ආර්ථිකයන් නියෝජනය කරන නායකයෝ, 18 වැනි බ්‍රික්ස් (BRICS) සමුළුව වෙනුවෙන් පසුගිය සති අන්තයේදී නවදිල්ලියට රැස් වූහ. ඒ සමඟම නවදිල්ලියේ ‘භාරත් මණ්ඩපම්’ යළිත් වරක් ගෝලීය රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය.Continue Reading




















