සචිත්රගේ පීතෘමූලික පවුලට එරෙහිව දිනිතිගේ නිදහස් අරගලය තමයි විප්ලවය (දැකල පුරුදු කෙනෙක්)
අජිත් පැරකුම් ජයසිංහ පිරිමි වෙලා ඉඳලා සංක්‍රාන්ති ලිංගික වුණ ඇතැම් අය තමන් ගැහැණියක බව හා දරුවන්ගේ මවක බව ප්‍රකාශ කළත්, ඇත්තෙන් ම ඒ වනාහි කුසෙන් බිහි කළ දරුවන් නෙමෙයි. දරුවන් හදන්නට පුළුවන් ගැහැණුන්ට විතරයි. ඒ සඳහා ජීව විද්‍යාත්මක ස්ත්‍රී ප්‍රජනන පද්ධතියක් අවශ්‍යයි. යෝනි මාර්ගය වැනි සිදුරක් කෘත්‍රිමව හදන්නට පුළුවන් වුණාටContinue Reading




















