ජාතික කොඩිය හා ඩම්පිං
ආර්ථිකය ගැන ජාතිකවාදී සිතීම්වල සීමාවන් දෙකක් මේ ඔස්සේ පෙන්වා දිය හැකිය. පළමුවැන්න, සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කළ යුතුය යන ස්වයංපෝෂී ආකල්පයේ තිබෙන ගැටලුවයි. දෙවැන්න, ජාතික වශයෙන් ලාභ ලැබීම පිණිස කිසියම් රටක් තවත් රටකට කසල වැනි ලාභ, බාල නිෂ්පාදන අපනයනය කිරීමේ හෙවත් ඩම්පිං කිරීමේ ගැටලුවයි. ආර්ථික ජාතිකවාදය විසින් නිර්මාණය කරන මෙවැනි ගැටලුවලට විසඳුම් තිබෙන්නේ ජාතිකවාදය ඉක්මවා ගිය චින්තනයකයි.Continue Reading
හිස කඳ
හිස නැති මළකඳක්ය දැන්එහා ගෙදර උස පොල් ගසමේ කොන්ක්‍රිට් වනන්තරේඋස යන්නට බැරි හින්දාමරණ දඬුවමට ලක්කළ වෙන වරදක් කිසිත් නොකළගෙඩි දන්දුන්අතු දන්දුන්බඹරුන්ටත්රොන් දන්දුන් හිස බැඳි පුන් කලස ගසාකප් රුක් කඳ කෑලි කපාඋස ළමයා අපි මැරුවාඋස හින්දා අපි මැරුවා පද: අජිත් පැරකුම් ජයසිංහඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරාContinue Reading
ආනවිලුන්දාවේ පිංතූර
චන්ද්‍ර ජයසිංහ ආනවිලුන්දාව පරිසර පද්ධතිය වනජීවී නීතිය යටතේ අභයභූමියක් ලෙසද ජාත්‍යන්තර රැම්සා සම්මුතිය අනුව තෙත් බිම් පද්ධතියක් ලෙසද ප්‍රකාශයට පත්කොට ඇත.පුත්තලම් දිස්ත්‍රික්කයේ මේ අපූරු පරිසර පද්ධතිය ගැන කලකට ඉස්සර රූපවාහිනී වැඩසටහනක් නිර්මාණය කරන අතර තුර ගත්තු පින්තූර …..Continue Reading
නින්ද විකුණන මිනිසා
නින්ද විකුණන මිනිහෙක්කරෙන් අරගෙන යහනක් ඇඳන් ඕනේ ඇඳන් ගයයි දුක්බර ගීයක් විකුණුනෝතින් යහනක්ලැබේ ඔහුටත් නින්දක්ඇඳන් ඕනේ ඇඳන්ඔහුගෙ ගෙයි නැත යහනක් නින්ද විකුණන මිනිසානින්ද පැමිණෙනු උදෙසා ගිනි වතුර ගිල දාරිදෙන ගත සතපවයි බිම දා පද: අජිත් පැරකුම් ජයසිංහඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරාContinue Reading
කිඹුලන් සිය ගණනක් බලන්න කැමති නම් පානම එන්න
අජිත් පැරකුම් ජයසිංහ යන්නේ කොහේද කියා විධිමත් සැලැස්මක් නැතුව ගල්ඔය ගිහින්, එතනදී තීරණය කර, සවස අරුගම්බේ වෙරළේ විනෝද වී එහි හෝටලයක රැය පහන් කළ අපි පහුවෙනිදා උදේ පාරට බැස්සේ පානම යන්නටයි. ගමන පිටත් වෙන්නට කලින් පොතුවිල් ගොස්, මුහුදු මහා විහාරයත් දැක බලාගෙන, පොතුවිල් නගරයේ මුස්ලිම් හෝටලයකින් උණු උණුවේ පරාටා, පරිප්පුContinue Reading
ලන්ඩන් ගිය කොළඹ කෑම
මේ ලස්සන පිංතූරෙ ගත්තෙ ඊටර් ලන්ඩන් කියලා වෙබ් අඩවියකින්. අපේ සුපුරුදු කෑම සහිත අවන්හලක් ගැන එහි විස්තර තිබුණා. මේක දැන්වීමක් නෙමෙයි. ලංකාවෙ සිංහල ඩයස්පෝරාවෙ වැඩ ගැනත් ප්‍රජා උනන්දු නිසායි පළ කරන්නෙ. මේ වෙබ් අඩවිය පළවෙන්නෙ සිංහලෙන් නේ හෝටලේ තියෙන්නෙ ලන්ඩනයේ 21 Kingly St Soho, W1B 5QA නම් තැනක. නම කොළඹ. එරෝෂන්Continue Reading
සුදුවැලි මත අවරට යන හිරු
වෙරළ සිඹිනමුහුදු සුළඟඅවරට යන හිරු එක්කලසුදුවැලි මතරූ රටා මවනවා…… චන්ද්‍ර ජයසිංහContinue Reading
මිතුරු පාළුව
අජිත් පැරකුම් ජයසිංහ ඔබත් යන්නට ගියා තවත් අය ගිය මග ම අපත් හෙට යන මග ම යන්න වෙන එකම මග එහෙත් යාම ම දුකක් වන නිහඬ ඔහු සැඟව ගිය දෙන සෙමින් හෙමි හෙමින් පොළෝ ගැබ ගිල්වනු බලා සිටියෙමි නුදුරු තෙත් පස්ගොඩැල්ලක් මත සිට පෙට්ටියේ පියන මත බොල් හඬින් වැටෙන විටContinue Reading
මැයි මාසයේ පිපෙන ලංකාවේ සකුරා මල
මැයි මාසෙට ගස්වල මල් පොකුරු පොකුරු පිපෙනවා. මැයි මාසෙට මැයි ගස්වල මල් පිපෙනවා ද? සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ තමයි මැයි ගස්වල මල් පිපෙනවා ය කියන්නේ. මැයි ගසට ඒ නම වැටුණෙ ඒ ගස මේ රටට ආපු රටක භාවිතා කරන ඒ හා සමාන නමකින් වෙන්නට පුළුවන්. මැයි ගස අඩිContinue Reading