Roshan Abesundara

ගිනස් වාර්තාවක් වෙනුවෙන් පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දර අප්‍රේල් 10දා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ දනුස්කොඩි දක්වා පිහිනීම ආරම්භ කළා. කිලෝමීටර් 59.3ක් ගෙවමින් දනුස්කොඩි දක්වා පිහිනා ආපසු පැමිණීම රොෂාන්ගේ බලාපොරොත්තුවයි. පැය 35ක පමණ කාලයක් ඒ වෙනුවෙන් ගතකිරීමට අපේක්ෂා කරනවා. Continue Reading

V. Manivannan

යාපනය නගර සභාව විසින් පොලිස් ඒකකයක් පිහිටුවීම මෙන්ම එම පොලිසිය යාපනය පොලිසිය හා පොලිසිය පිහිටවූ නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ද අතිශය වැදගත් දේශපාලන සංසිද්ධියකි. මෙම ‘පොලිසිය’ පොලිසියක් වූයේ ඒ පොලිසියේ නිල ඇඳුම කොටි පොලිසියේ නිල ඇඳුම සිහිකරන එකක් බව ඇතැමෙකු කියන නිසාය. නැතිනම්, එය වනාහි නගර සභාවලින් පත් කරනුContinue Reading

micro credit

අජිත් පැරකුම් ජයසිංහ අණන සුවය කියන්නේ මොකක්ද? අණන සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වග්ගයේ දෙවනි සූත්‍රයයි. ගිහියන්ට සතුටින් ජීවත් වීමට අවශ්‍ය කරුණු හතරක් එහි ඇතුළත් වෙනවා. අණන සුඛ එයින් එකක්. ඒ කියන්නේ ණයකරුවකු නොවීම නිසා සිතේ ඇතිවන සතුටයි. වර්තමාන සමාජයේ අපට අණන සුඛය පූර්ණව විඳින්නට අමාරුයි. අණන සුඛය විඳින්නටContinue Reading

Indira Jayasuriya

අජිත් පැරකුම් ජයසිංහ සංජීවනී ඉන්දිරා ජයසූරිය යනු හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ දියණියයි. අප මේ සටහන තබන්නේ ඇගේ කතාව මාතෘත්වය හා ජීවිතයේ තෝරාගැනීම් පිළිබඳ පුරාවෘත්තයක් නිසායි. (මෙම ලිපියත් කියවන්න: දැන් කැන්සර් හරියට උණ හෙම්බිරිස්සාව වගේ) බ්‍රිතාන්‍යයේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හා ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි උපාධිධාරිනියක වන ඉන්දිරා 2016 නොවැම්බරයේදී මිය ගියේ 40වන වියේදීයි.Continue Reading

Invasive plants of Sri Lanka

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය විසින් 2016 වසරේදී සම්මත කරන ලද ආක්‍රමනික ආගන්තුක ජීවීන් පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් මේ වන විටත් නව සත්ව සහ ශාක විශේශ ගණනාවක් මෙරටට ගෙන්වා ඉන් ඇතැමෙකු මේ වන විටත්ස්ව භාවික පරිසරයට එක්ව බෝවීමටද පටන් ගෙන තිබෙන බව පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි. Continue Reading

love the cancer patients

පිළිකාව බෝනොවන රෝගයක් උනාට දැන් බෝවන රෝගයක් වගේම පැතිරීමක් දක්නට පුළුවන්. මේකට හේතුව කුමක්ද? හැට හැත්තෑව අසූව දශක වල පිළිකා රෝගය ගැන අහන්න ලැබුනේ කලාතුරකින්. සමාජය ඒගැන කම්පා වුනා. අපේ බහුතර පොදු සමාජ තීරකය අනුව පිළිකාව පෙර පාපකර්මයක ප්‍රථිපලයක් කියා තීරණය වුනා. ඒත‍් වර්තමානයේ පිළිකාව නිතර අසන්නට ලැබෙන රෝගී තත්වයක් පිළිකා රෝගීන් සම්න්ධබයෙන් විධිමත් සමීක්ෂණයක් ජාතික මට්ටමින් කර ඇද්ද?Continue Reading

Kalu Ranjith Sudu Miniseki

රංජිත් දිසානායක විප්ලවවාදියෙකි. ඔහු බොහෝ විට පෙනී සිටියේ සමාජය වෙනස් කිරීමේ අරගලයේ ක්‍රියාධරයන්ගේ සුබසාධනය වෙනුවෙනි. එවැනි කටයුතුවලදී ඔහු තම අත ඇති හා තමන්ට සොයාගත හැකි මුදල් වියදම් කළේ ජනවහරේ එන හැටියට නම් ‘සුද්දා වගේය.’

ඒ උපමාව හැදුණේ ගැමියා සුදු ජාතිකයා දුටු ආකාරයෙනි.

එහෙත්, රංජිත් දිසානායක යනු දේශපාලන චරිතයකි.

‘කළු රංජිත් සුදු මිනිසෙකි’ යයි කියන මාතෘකාවම සාකච්ඡා තේමාවකි.Continue Reading

antique kadayaka maranayak

රසවාදය ඔස්සේ නාට්‍යය විග්‍රහ කළොත් හඳගම නිර්මාණය කරන නාට්‍යයේ නාට්‍යමය දුර්වලකමක් පෙනෙනවා. නාට්‍යයේ ගැටුම පුපුරා යන අවස්ථාව තමයි මේ ලිංගික ජවනිකාව. එහි තිබෙන අභව්‍ය ස්වභාවය සමස්ත නාට්‍යයේම ගුණයට බලපානවා. එමගින් නිර්මාණය වෙන්නේ කෘත්‍රිම ශෝකාන්තයක්. Continue Reading

Ranwalagala

මේ වන විට රන්වලාගල වන රක්ෂිතය ආශ්‍රිතව වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ‘වන ගම්මාන’ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ ගම්වාසීන්ජ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින ඉද්දගොඩ ශ්‍රී සුමනභද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. අනුප පස්කුවල් මන්ත්‍රීවරයා, මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ, ප්‍රාදේශීය ලේකම් ශ්‍යාමා කාරියවසම්, වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙම වැඩසටහනට සහභාගී වුණා. Continue Reading