President Anura and Pallegama Hemarathana Thero

ශ්‍රී ලංකා රාජ්‍යය සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ප්‍රභූ ආධිපත්‍යයෙන් යුත් එකක් බව අප පෙන්වා දෙනකොට ඒක පිළිගන්නට අකැමැති අය පල්ලේගම හේමරතන හිමි සම්බන්ධ නඩුව තුළින් අප කියන දේ තේරුම් ගන්න.Continue Reading

Mattala Runaway

ශ්‍රී ලංකා රජය විසින් හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසර 30ක නම්‍යශීලී ඉදි කිරීම්, මෙහෙයුම් සහ පැවරීමේ (BOT) ආකෘතියක් යටතේ බදු දීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයින්ගෙන් ජුනි 9 වැනිදා දක්වා අභිලාෂයන් කැඳවා තිබේ. Continue Reading

Matugama

මෙම වාර්තා මඟින් පැහැදිලි වන්නේ මතුගම පාතාල ජාලය දේශසීමා ඉක්මවා යමින්, දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක වී ඇති බවත්, ඔවුන් ප්‍රචණ්ඩත්වය සහ නීති විරෝධී ආයුධ භාවිතයෙන් ප්‍රාදේශීය වශයෙන් බලය පවත්වාගෙන ගොස් ඇති බවත්ය.Continue Reading

Matugama Teachers

අජිත් පැරකුම් ජයසිංහ අද මතුගම ප්‍රාදේශීය සභාවේ අලුත් සභාපති පත්වීමට නියමිත දිනය. බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි දිසානායකගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව පැවැත්වේවි. සුපුරුදු පරිදි ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලාවි. සමගි ජන බලවේගයේ නියෝජිතයන්ට හරියට මුහුණ දෙන්නට පුළුවන් වුණොත්, රහස් ඡන්දයද, විවෘත ඡන්දයද කියලා ඡන්දයක් පැවැත්වේවි. කොමසාරිස්වරිය ජාතික ජනContinue Reading

Athwelthota Waterfall

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි පැලැන් ගඟේ අත්වැල්තොට ඇල්ල ආශ්‍රිතව කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට 2014 වසරේ පමණ සිට සූදානමක් තිබේ. එහෙත්, පරිසර හිතවාදීන්ගේ විරෝධය නිසා එය කළ නොහැකි විය. Continue Reading

මාලිමාවෙ දේශපාලකයන්ගෙ නම් සමරු ඵලකවල තියෙන එක ගැන සමහරු හිනාවෙනවා. ඔවුන් අතීතයේදී ඒවාට එරෙහිව කතා කළ එකනෙ හේතුව. මේ හිනා වීම් සමගම මේ බොළඳ නායකයොත් කලබල වෙලා. Continue Reading

Brexit

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වී (Brexit) පස් වසරකට පසුව යුරෝපා සංගමය සමග 2025 මැයි 19 දින නව ගිවිසුමකට එළබුනි. මෙම ගිවිසුම බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර විශේෂ සමීප සම්බන්ධයක් නැවත ඇති කිරීමට අතීශයින්ම ඉවල්වනු ඇත. ගිවිසුම අනුව:Continue Reading

Colombo Municipal Council

මාලිමාවෙන් හෙවත් ජාතික ජන බලවේගයෙන් කොළඹ පුරපති කරන්නට යන අපේක්ෂිකාව වන ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවට මන්ත්‍රීන් 113ක් පත්වන බව කියනවා. ඒ සියල්ලම තම පක්ෂයට ගන්නට කැමති බවත් කියනවා. කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ආසන ගණන 113ක් නෙමෙයි. ආසන ගණන 119ක්. ඒ වගේම, පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන්නේ කේවලContinue Reading

Kalutara Chaithya-old

කලුතර වටදාගෙයට දැන් අවුරුදු පනහකි. එය ඉදිකිරීම ආරම්භ කළේ 1964දීයි. ඒ කාලෙ කළු ගඟ අද්දර තිබුණේ යකඩෙන් කරපු පාලමකි. කොත් පැළඳවීම සිදු වුණේ 1974දීය.Continue Reading

Crocodiles at Panama

අජිත් පැරකුම් ජයසිංහ යන්නේ කොහේද කියා විධිමත් සැලැස්මක් නැතුව ගල්ඔය ගිහින්, එතනදී තීරණය කර, සවස අරුගම්බේ වෙරළේ විනෝද වී එහි හෝටලයක රැය පහන් කළ අපි පහුවෙනිදා උදේ පාරට බැස්සේ පානම යන්නටයි. ගමන පිටත් වෙන්නට කලින් පොතුවිල් ගොස්, මුහුදු මහා විහාරයත් දැක බලාගෙන, පොතුවිල් නගරයේ මුස්ලිම් හෝටලයකින් උණු උණුවේ පරාටා, පරිප්පුContinue Reading