Kavinda Jayawardana

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කාවින්ද ජයවර්ධන වෛද්‍යවරයෙකි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධනගේ පුතා ය. රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ චෙන්නයිහි ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයෙනි. ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට අයිතිවාසිකම් ලබා දිය යුතු ද යන ප්‍රශ්නය SLVlog විසින් ඔහුගෙන් විමසූContinue Reading

Ruk Rekaganno

කාමිනී මීදෙණිය විතාරණ කියන්නේ ශ්‍රී ලංකාවේ සිටි ජ්‍යේෂ්ඨ පරිසර ක්‍රියාකාරිනියක්. 1928දී රුවන්වැල්ල ආසන්නයේ මුදුගමුව ගමේ උපන් ඇය 2020 ජුලි 27දා 92 වසරක් ආයු වළඳා අභාවප්‍රාප්ත වුණා. ඇය ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණගේ බිරිඳ මෙන් ම ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහගේ නැගණියයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී සත්ව විද්‍යාඥවරියක වන ඇය 1970Continue Reading

මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුව ජනප්‍රියත්වය ඉලක්ක කරමින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ තිරශ්චීන මර්දන මෙහෙයුමක් ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින බව රජයේ ප්‍රධානීන්ගේ ප්‍රකාශ හා ආණ්ඩුවේ ප්‍රචාරණ උපායන් හරහා පෙනී යයි. මහ මැතිවරණයෙන් පසු ගනු ලබන, බදු ඉහළ නැංවීම්, සහනාධාර කප්පාදු, වැටුප් කප්පාදු හා සේවක හා මහජන අරගල මර්දනය හමුවේContinue Reading

Jordan Ambassdor of Sri Lanka

ජෝර්දානයේ රැකියා අහිමිව සිටියදී ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා නොගෙන අතරමං කර දමා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 300කට අධික පිරිසකට ජෝර්දාන පොලිසිය ලවා ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය හා ජෝර්දාන තානාපති ශානිකා දිසානායක කටයුතු කිරීම ඉතාම නින්දිත ක්‍රියාවකි. ශ්‍රී ලංකාව තම රටට විදේශ විනිමය ගෙනත් දුන් පුරවැසියන් ආපසු ගෙන්වන්නේContinue Reading

PPE

බඩගින්නේ සිටින මිනිසකුට මාළුවකු අල්ලා දෙනවාට වඩා වටින්නේ බිලී පිත්තක් දීමයි. එවිට ඔහු මාළුවා අල්ලා ගන්නා හැටි ඉගෙන ගනු ඇත. ශ්‍රී ලංකාව කොවිඩ්-19 සමග මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතාව හමුවේ ජාත්‍යන්තර මිතුරුකම් මැනිය හැකි එක් ආකාරයක් වන්නේ එම රටවලට අපනයන සිදුකිරීම සඳහා වෙළඳපොළ විවෘත කර දීමයි. එක්සත් ජනපදයට පෞද්ගලික සෞඛ්‍යාරක්ෂකContinue Reading

PCR tests

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 නිවාරණ ජාතික මධ්‍යස්ථානය පීසීආර් පරීක්ෂණ 150,000ක් පැවැත්වීම පිළිබඳ අද හෙවත් ජුලි මස 27 දින ඇනුවේ ය. මහජනතාව ලෙස අපට ප්‍රශ්න කීපයක් ඇසීමට තිබේ. මෙසේ පීසීආර් පරීක්ෂණ කරන ලද පිරිස අතර දේශපාලන හා නිලධාරි ප්‍රභූන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කීදෙනෙකු සිටිනවා ද? ඔවුන් දින කීයකට වරක් පීසීආර් පරීක්ෂණවලට ලක්කරනවාContinue Reading

corporal punishment in schools

ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකය විසින් මුල්‍ය විනිවිදභාවය වාර්තා කිරීම සම්බන්ධ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් බැංකු සහ මුල්‍ය සමාගම් පහකට දඩ ගසා තිබෙන බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම මුල්‍ය සමාගම් තුනට 2019 වසරේදී රු. මිලියන පහක් ද, 2020 වසරේදී රු. මිලියන එකක් ද දඩ ගසා ඇත. 2019Continue Reading

Covid-19 and the journalist

අජිත්පැරකුම් ජයසිංහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දිගු කලක සිට සංචාරක රියදුරකු ලෙස සේවය කර, කොවිඩ්-19 නිසා රැකියාව අහිමිව සිට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමෙන් පසු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක් රැඳී සිට නිරෝධායනය වූ මගේ මිතුරෙකු තවත් දින 14ක් ස්වයං නිරෝධායනය වීම සඳහා ඔහු මාතර දිස්ත්‍රික්කයේ පිහිටි තම නිවසට පැමිණියේ ය.Continue Reading

Bed seller poem

නින්ද විකුණන මිනිහෙක්කරෙන් අරගෙන යහනක් ඇඳන් ඕනේ ඇඳන් ගයයි දුක්බර ගීයක් විකුණුනෝතින් යහනක්ලැබේ ඔහුටත් නින්දක්ඇඳන් ඕනේ ඇඳන්ඔහුගෙ ගෙයි නැත යහනක් නින්ද විකුණන මිනිසානින්ද පැමිණෙනු උදෙසා ගිනි වතුර ගිල දාරිදෙන ගත සතපවයි බිම දා පද: අජිත් පැරකුම් ජයසිංහඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරාContinue Reading