Rajika Wickramasinghe

Ajith Perakum Jayasinghe Six women were elected for parliament in the 2020 election. Out of those, three were from Ratnapura District. Pavithra Wanniarachchi (Sri Lanka Podujana Peramuna)Thalatha Athukorala (Samagi Jana Balawegaya)Muditha Soysa (Wife of Ranjith Soysa) (Sri Lanka Podujana Peramuna) Rajika Wickremasinghe (Sri Lanka Podujana Peramuna) was elected for KegalleContinue Reading

Rajika Wickramasinghe

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් දිස්ත්‍රික් මනාපවලින් කාන්තාවන් අටදෙනෙකු පමණක් තේරී පත් වී තිබේ. ඒ අතරින් තුන්දෙනෙකු ම තේරී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. ඔවුන් නම්, පවිත්‍රා වන්නිආරච්චි (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)තලතා අතුකෝරල (සමගි ජන බලවේගය) මුදිතා සොයිසා (රංජිත් සොයිසා බිරිඳ) (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) රත්නපුර දිස්ත්‍රික්කය අයත් වන සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තවත්Continue Reading

A.L.M. Athavulla with Mahinda

2020 පාර්ලිමේන්තු මැතිවරණය බොහෝ ප්‍රමාදයන්ගෙන් පසුව අවසන් වී තිබේ. නැවත වතාවක් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් හිමි ආණ්ඩුවක් බලයට පත් වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 128ක් ජයගෙන ජාතික ලැයිස්තුවේ ආසන 17ක් සමග ආසන 145ක් දිනාගෙන තිබේ. ඔවුන් සමග සමීපව ක්‍රියා කරන පක්ෂ අතරින් ඩග්ලස් දේවානන්දා නායකත්වය ඊලාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතාContinue Reading

online scams

අජිත් පැරකුම් ජයසිංහ ඩබ්ලිව්. ජයසිරි කියන්නෙ බොහෝ දැන උගත් කලාකරුවෙක්. හැබැයි, ඔහුවත් අන්තර්ජාල වංචාවකට හසු වුණා. අයි. සී. සී. ආයතනය අනුග‍්‍රහය ඇතිව සංවිධානය කළ ලෝක කුසලාන තරගාවලියකට සමගාමීව පවත්වනු ලැබූ ලොතරැයි දිනුම් ඇදීමකින් ජංගම දුරකථන අංකවලට අනුව ඩොලර් අසූපන්දහසක මුදලක් ඇදී ඇති බව පවසා ප‍්‍රධාන පෙළේ බැංකු හතරකට ඔහු ලවාContinue Reading

Sri Lankan FTZ workers

මේ වන විට 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙමින් තිබේ. දළ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පහසු ජයක් අත් කරගනු ඇතැයි සිතිය හැකි ය. ඔවුන්ගේ උන්නතිකාමී ඉලක්කය තුනෙන් දෙකකි. තුනෙන් දෙකේ බලයකින් කරන්නට යන දෙය අභිරහසකි. කෙසේ වෙතත්, ආණ්ඩුව වන ජනාධිපතිවරයාත්, රාජපක්ෂ පවුලත්, ඔවුන්ගේ අනුගාමිකයිනුත් ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි බලාපොරොත්තුContinue Reading

Sri Lanka sinking

අජිත් පැරකුම් ජයසිංහ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. මා මෙවර මැතිවරණයේදී කිසිදු පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට ප්‍රචාරණයේ යෙදුණේ නැත. ඇත්තම කියනවා නම් කවුරුවත් මගේ උපකාර ඉල්ලුවේ ද නැත. මෙවර මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර දෙස මම බැඳීම්වලින් තොරව උපේක්ෂාවෙන් බලා සිටියෙමි. මගේ තක්සේරුව අනුව, දේශපාලනයේදී රාජපක්ෂ ව්‍යාපෘතියත් රටේ සෙසුContinue Reading

drug paddler hawk in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කුඩු ජාවාරම් කර අසු විය. වැඩි විස්තර වාර්තා වෙන්නේ නැත. විමර්ශන මන්දගාමී බව නීතිපති දෙපාර්තමේන්තුව ම පෙන්වා දුන්නේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ලොකු ටෝක් ද නැත. මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා කුඩු ජාවාරම්කරුවන්ට අන් සිරකරුවන්ට නැති සුපිරි පහසුකම් සපයා අසු විය. නඩු පැවරෙන්නේ කූඨ ලේඛනContinue Reading

Colombo Port

කොළඹ වරායෙහි සිදුවෙමින් තිබෙන වැඩ වර්ජනය ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට දෙන ඉතා වැදගත් සංඥාවකි. එනම්, පසුගිය ආණ්ඩුවේ වැඩසටහන් සංශෝධන සහිතව හෝ රහිතව කරගෙන යාමට කිසිදු අයිතියක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට නැති බවයි. මෙම වර්ජනයට නායකත්වය දෙන්නේ ගෝඨාභය බලයට ගෙන ඒමට උර දුන් වෘත්තීය සමිති වන අතර, ඒ සමග ආණ්ඩුවේ නැති භික්ෂූන් ප්‍රමුඛContinue Reading

Officials

උදෙන්ම ලෑන්ඩ් ෆෝන් එක රිං වුණා. දේශපාලන දැන්වීමක්. අහන් හිටියා. රාජිතගෙ කටහඬ. නම කියන්නත් කලින් නෑසී ගියා. අන්තිමට ‘මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි’ කියලා ඉවර වුණා. මුන් සල්ලිත් අරන් දැන්වීම්වලට ගේමුත් දෙනවා වෙන්න පුළුවන්. ඇත්තටම දේශපාලකයන් කියන්නෙ මේ දිනවල දැවැන්ත සූරාකෑමකට ලක්වන පිරිසක්. ඇඩ්වටයිසිං කොම්පැනි, රූපවාහිනී චැනල්, රේඩියෝ,Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2020-07-31 පාර්ලිමේන්තු මැතිවරණයට තව දින කීපයකි. අප අවධානය යොමු කරන්නට යන්නේ රටේ ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන්ට කෙතරම් නියෝජනයක් ලැබේ ද යන්නයි. අපේ රටේ කාන්තාවන්ගෙන් ශ්‍රම බලකාය සමග සම්බන්ධ වන්නේ 35%ක් පමණ ප්‍රතිශතයකි. සමස්ත රැකියා නියුක්තිය සලකා බැලූ විට, රැකියාවල නියුතු වී සිටින්නේContinue Reading