කොරෝනා වයිරසය අත ළඟ. අපි කුමක් කරමු ද?
අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන මොහොත වන විට කොවිඩ්-19 ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. බස්නාහිර පළාතේ ජනතාව පුරා මාසයකටත් වඩා නිවෙස්වලට කොටු වී උපරිම කැපවීම් කළත්, අවසානයේදී දකුණු කොරියාවේ රෝගය වේගයෙන් පැතිරීමට ඉවහල් වූ සුප්‍රකට 31වන රෝගියා විසින් කරන ලද කාර්යය අවසානයේදී කළේ රජය විසින් ම ය.Continue Reading




















