ට්රැෆික් පොලිසිය හා ටෙරිෆික් ආණ්ඩුව
අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2020 පෙබරවාරි 29 මිලිටරි පොලිසිය, ගුවන් හමුදා පොලිසිය හා නාවික හමුදා ප්‍රොවොස්ට් ශාඛාව රථවාහන පාලනයට මහා මාර්ගයට දැමීම ගැන රටේ ගොඩනැගී තිබෙන සංවාදය ගැඹුරින් ම නීතිය හා රාජ්‍ය පාලනය සමග සම්බන්ධයි. ප්‍රශ්නය රථ වාහන පාලනයට පොලිසියේ පිරිස් ප්‍රමාණවත් නැතිකම නම්, කළ යුතුවContinue Reading




















