දේශපාලනය කරන රාජ්‍ය නිලධාරීන්ට ජනාධිපති දුන් කණේ පාර
රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත් කරන ලද පුද්ගලයන් ඉදිරි මහ මැතිවරණයේදී දේශපාලනය නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද නියෝගය රාජ්‍ය සේවා විනය සම්බන්ධය ඉතා වැදගත් පියවරක් බවද, ඇත්තට ම ක්‍රියාත්මක කරන්නේ නම් බෙහෙවින් අගය කළ යුතු බව ද අපගේ අදහසයි. රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍යContinue Reading




















