නිරෝධායන නීති කැඩූ දහසක් අත්අඩංගුවේ; දේශපාලකයන්ට වෙන නීතියක්
හිටපු ඇමති හා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ගේ අවමංගල්‍යය මේ රටේ ලොකු ලොක්කන් විසින් රජයේ සියලු නිරෝධායන නීති විහිළුවට ලක් කළ අවස්ථාවකි. තමන්ගේ ආණ්ඩුව විසින් ම පනවන ලද නිරෝධායන නීති කෙතරම් ප්‍රායෝගික ද යන්න මෙවැනි සිදුවීම්වලින් ආණ්ඩුවේ නායකයන්ට වැටහෙනු ඇත. එහෙත්, තමන් විසින් පනවනු ලබන නීතිවලට තමන් පළමුව අනුගතContinue Reading