අපි මාලිමාවට සපෝට් නොකරන්නෙ ඇයි?
බලය අරගෙන ධනේශ්වර ආණ්ඩු කරපු දේවල් එහෙමම කරගෙන යන්නෙ ඔවුන්ට වෙනත් සාරයක් නැහැ කියල පෙන්වමින්නෙ. එතකොට, ඇයි එහෙනම්, සමාජවාදයට කියලා තරුණ පරම්පරා දෙකක ජීවිත බිලිගත්තෙ? Continue Reading
බලය අරගෙන ධනේශ්වර ආණ්ඩු කරපු දේවල් එහෙමම කරගෙන යන්නෙ ඔවුන්ට වෙනත් සාරයක් නැහැ කියල පෙන්වමින්නෙ. එතකොට, ඇයි එහෙනම්, සමාජවාදයට කියලා තරුණ පරම්පරා දෙකක ජීවිත බිලිගත්තෙ? Continue Reading
2021 වසරේ දී ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ගිලී ගිය MV X-Press Pearl නෞකාව නිසා සිදුවූ දැවැන්ත පාරිසරික විනාශය වෙනුවෙන් වන්දි ලෙස අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගය සම්බන්ධයෙන් නෞකාවේ හිමිකාර සමාගම දැඩි විරෝධයක් පළ කර තිබේ. මෙම වන්දි මුදල ගෙවන ලෙසට අධිකරණය නියෝග කර තිබුණේ ශ්‍රී ලංකාවේ මුහුදු පරිසරයට සිදු වූ හානිය සහ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට සිදුවූ බලපෑම සැලකිල්ලට ගනිමිනි.Continue Reading
A new report from Human Rights Watch reveals that despite public commitments from the current President, there has been little meaningful improvement in the human rights situation in Sri Lanka. The report was prepared for a major meeting of the United Nations Human Rights Council (UNHRC).Continue Reading
සිංහලේ නම්, ප්‍රථම පුරුෂ සර්වනාමයක් ලෙස ‘එයා’ නම් ඒකවචන ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් නැති වචනයක් තිබේ. එය එතරම් ලිඛිත භාෂාවේදී භාවිතා වන්නේ නැත. Continue Reading
Using incorrect pronouns is called “misgendering.” A simple and respectful solution is to use a specific pronoun – they/them – until you know for sure.Continue Reading
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මැතිනිය රතිඤ්ඤා දාලා, පපරෙ ගහලා, මල් මාල දාලා, සළු පොරවලා, ඉඹලා, කතා පවත්තලා සීටීබී බස් කබලක් 155 රූට් එකට දාලා මහින්ද දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළා වගේ සංදර්ශනයක් දානවා දැක්කා.Continue Reading
එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ඇතුළු රටවල ආනයනවලට පනවා තිබෙන බද්ද අපනයන කර්මාන්තවල සේවකයන්ට, විවිධ සැපයුම්කරුවන්ට, එම පවුල්වලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන කාරණයකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්කය අනුව, එය ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීමට ලබාදෙන අවස්ථාව සඳහා ගෙවන්නට සිදුවන එකකි. එහෙත්, ආර්ථික විද්‍යාත්මකව ගත් කල බදු වැඩි කිරීම පාරිභෝගිකයා මත අවසානයේදී පැටවීම හේතුවෙන් සිල්ලර මිලගණන් වැඩි වීම නිසා එක්සත් ජනපදයේ පාරිභෝගික ඉල්ලුමට, පාරිභෝජන රටාවට, උද්ධමනයට බලපෑමක් සිදු විය හැකිය.Continue Reading
ජවිපෙ බලය ගත්තෙ ආපහු දෙන්න නෙමෙයි කියන එක ජවිපෙ වගේම මාලිමාවෙ අයත් නිතර කියන එකක්. මේක ඇත්තටම ඒකාධිපතිවාදී ප්‍රකාශයක්. බහු පක්ෂ ප්රජාතන්ත්රවාදයට පටහැනි අදහසක්. ජවිපෙ එහෙම තමයි. ඒක අභ්‍යන්තරයෙන් ඒකාධිපතිවාදී, කොමියුනිස්ට්වාදී පක්ෂයක්. Continue Reading
වස්කා බළලා සුරතල් පූසෙකු නොවේ. ඔහු දේශපාලනයේ මුරණ්ඩුකමේ සහ වංකභාවයේ සංකේතයකි. ලෙනින්ගේ කාලයේ හෝ නූතන ශ්‍රී ලංකාවේ වේවා, වස්කා තවමත් ජීවත් වේ. මිනිසුන් කෑ ගසන අතරතුර පවා වස්කා සන්සුන්ව කමින් සිටියි.Continue Reading
This fable ends with a powerful Russian proverb: “Vaska listens, but keeps eating.” It means some people pretend to listen to advice or criticism, but in reality, they ignore it completely.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us