කෙසේ වෙතත්, කලාවට, සාහිත්‍යයට අදාළ ප්‍රකාශනයේ නිදහසක් තිබේ. එය නිර්වචනය කිරීම පහසු නැත. එයට හේතුව, කලාව හා සාහිත්‍යය පරිකල්පනය මත රඳා පවතින්නක් බැවිනි. පරිකල්පනයට කිසිදු සීමාවක් නැත. පරිකල්පනය ඇසුරෙන් කරන කලාත්මක ප්‍රකාශනයක සීමාව සලකුණු කිරීම පහසු නැත්තේ එහෙයිනි.Continue Reading

Dadayama

දඩයම කියන්නෙත් හෙණ ඕවරේටඩ් චිත්‍රපටියක් කියල මට හිතුණා මෑතකදි දෙවැනි වතාවට ඒක බැලුවාම. පොඩි කාලෙ නම් අපිත් ඕව බැලුවෙ ප්‍රතිරූපවලට වැඳගෙන නිසා ඒවා මාරයි.Continue Reading

Hattimatim Tim

මෑතකදී අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක අතිශයින් ජනප්‍රිය වූ “හට්ටිමටිම් ටීම්” (Hattimatim Tim) ගීතය පිටුපස රසවත් මෙන්ම ඓතිහාසික කතාවක් සැඟවී තිබේ. ඒ පිළිබඳ විස්තරාත්මක තොරතුරු පහතින් දැක්වේ.Continue Reading

1928 අගෝස්තු 4 වැනි දින වැලිගම මිදිගමදී උපත ලැබූ අවාලික්කාර ගලප්පත්තිගේ සුගතපාල ද සිල්වා 1964දී දෙහිවල බෝඩිමට ආවාට පසුව, ගමෙන් ගෙන ආ ලියන මේසය මේ. අජීව වස්තුවක් වුණත්, සුගතපාල ද සිල්වා නිර්මාණය කළ බොහෝ කල් පවතින බොහෝ නිර්මාණවලට මේ ලියන මේසයත් දායක වුණා.Continue Reading

කලර් ග්‍රේඩින් යනු සිනමාවේ වර්ණ සම්පූර්ණ කිරීමක් පමණක් නොව, කතාව, චරිත මනෝභාවය හා නිර්මාණ ශිල්පියාගේ සංවේදනාව එකට ගැළපෙමින් ගොඩනඟන ප්‍රබල දෘශ්‍ය භාෂාවකි ප්‍රධාන කොටසකි. වර්තමානයේ ඩිජිටල් සිනමාවේ කලර් ග්‍රේඩින් යනු post-production අවස්ථාවේ අත්‍යවශ්‍යම නිර්මාණාත්මක ක්‍රියාවලියක් ලෙස පවතින නමුත්, එහි මූලාරම්භය පටල පට (film) යුගයේ රසායනාගාර මට්ටමින් සිදු කළ වර්ණ පාලන ක්‍රියාවලියන් ආරම්භයක් ලබාගත් එකක් වේ.Continue Reading

fairy cartoon

නැන්දම්මා-ලේලි ගැටුම යනු හාස්‍යයට හෝ විහිළුවට ලක් කළ යුතු පෞද්ගලික සිදුවීමකට වඩා, සමාජයේ අනාගතය කෙරෙහි සෘජුව බලපාන සමාජ ගැටලුවක් ලෙස සැලකිය යුතුය.Continue Reading

Elderly Tamil Woman

නීලමනී අම්මා පහත් වී ඔහු නැගිටුවමින්, වින්ද දුක් වේදනා හමුවේ කෙස්ස අඩු වෙමින්, තට්ටය පෑදෙමින් තිබුණු ඔහුගේ හිස් මුදුන සිප ගත්තාය. ඇය තම අතේ තිබූ ඇය මෙතෙක් රැකගත් ඇගේ විවාහ මුදුව ගලවා කජන් අත තැබුවාය. “මේ මගේ ඉතිරි වෙලා තියෙන අන්තිම වටිනාම දේ. මේක අරගෙන යන්න.”Continue Reading

ලංකාවේ එවැනි ප්‍රකාශකයන් කිහිප දෙනෙකු සිටින අතර විදර්ශන ප්‍රකාශන ආයතනය එහි ඉදිරියෙන් සිටින සමාගමකි. එයට මූලික හේතුව ජනක ඉනිමංකඩ නම් සමාජ ක්‍රියාකාරිකයාගේ නායකත්වයයි.Continue Reading

parasitic plant

පස කාගෙන වැඩෙන ගසත්
ගස කාගෙන නැගි පිළලෙත්
දෙකම එකම මහපොළවයිContinue Reading