යූ මේ බෙටර් ඩොනේටඩ් වොච් ටු හිම්
බිමල්ලාට, ජවිපෙට, මාලිමාවට මිනිසුන් සිනාසෙන්නේ ඔවුන් මීට පෙර අති උත්තම, සියල්ල දත්, සුපිරි මිනිස් ප්‍රජාවක් ලෙස පෙනී සිටි නිසා මිස ඉංග්‍රීසියටම නොවේ.
මෙම ලිපියේ අරමුණ ඉංග්‍රීසි ගැන සාකච්ඡා කිරීමය. බිමල් රත්නායකගේ ඉහත කී ප්‍රකාශයේ ඇති ගැටලු මොනවාද?Continue Reading




















