ලිලී ගිමාරා ජීරසිංහ 1936 වසරේ අකුරැස්සේ සාමාන්‍ය පවුලක උපන් දියණියක්. ඇගේ පියා ඉහළ නිලධාරියකුට පහර දීම නිසා රස්සාව නැති කරගෙන සුළු ව්‍යාපාරවල යෙදුණු හිටපු පොලිස් නිලධාරියෙක්. ඇගේ මව ඔහුගේ දෙවන කසාදයයි. රජයට අයත් ගොඩපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි මේ දැරියගේ ජීවිතය වෙනස් වුණේ කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ආරම්භ වුණContinue Reading