මාර්ග අනතුරු වළක්වාගැනීමෙන් අත්කරගත හැකි සමාජ ජයග්රහණ
අජිත් පැරකුම් ජයසිංහ (2019 අගෝස්තු 11 දින ලංකා පුවත්පතේ පළ වේ.) මා ජීවිතයේ වැඩිම කාලයක් ගමන් බිමන් ගොස් තිබෙන්නේ බස් රථවලයි. පසුගිය වසර හතරක කාලයක් තිස්සේ මම අඛණ්ඩව මතුගම සිට කොළඹ දක්වා සහ ආපසු දිනපතා බස්රියෙන් හා දුම්රියෙන් ගමන් කළෙමි. මා එසේ කළේ මගේ දෛනික රාජකාරිය වෙනුවෙන් මුත්, මෙය සහභාගිත්වContinue Reading




















