මාලිමාව සමග මාස හයක්
අජිත් පැරකුම් ජයසිංහ ජාතික ජන බලවේග ආණ්ඩුව මාස හයක් පහු කළා. දැනට තියෙන තත්වය තුළ නම්, ලොකු අවුලක් නැතුව තව මාස හයක් යාගන්නට පුළුවන් වගෙයි පෙනෙන්නෙ. අභියෝග තියෙන්නෙ දේශපාලන පෙරමුණේ නෙමෙයි. ආර්ථික පෙරමුණේ. ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වැඩි කළා. ඒ සමගම රජයේ වැය බර වැඩි වෙනවා. ආදායම් ඉලක්ක සාක්ෂාත් කරගැනීමContinue Reading