මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ සමයේ මගේ සේවා ගිවිසුම අනුව මා ඔවුන් විසින් ලබාදෙන සමාජාරක්ෂක දීමනාව මවිසින් සොයාගත් විශ්‍රාම වැටුප් ගිනුමක ආයෝජනය කළ යුතු විය. මෙය එවැනි ආයතන විසින් තම ඩොලර් විශ්‍රාම වැටුපෙන් මෙන් ම දේශීය ඊපීඑෆ්, ඊටීඑෆ් ආදියෙන් ද සේවකයන්ගෙන් කොටසක් බැහැර කර ඇඟ බේරාගැනීම සඳහා අනුගමනය කරන කූට උපායකි. සේවා ගිවිසුමේ සඳහන් ඉහත කී අවශ්‍යතාව සඳහා මම පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රම පිළිබඳ සොයා බැලුවෙමි. ඇත්තෙන් ම, සොයා බලන්නට තරම් විවිධ විශ්‍රාම වැටුප් ක්‍රම රැසක් මේ රටෙහි නැත. Continue Reading

මේ වන විට ශ්‍රී ලංකාවේ තිබෙන අරාජිකත්වය උපරිමයෙන් ප්‍රදර්ශනය වන අවස්ථාවක් වන්නේ කොවිඩ්-19 එන්නත්කරණයයි. රෝගය සමාජ සම්ප්‍රේෂණයක් වී තිබියදී ඒ බව පිළිනොගන්නා ශ්‍රී ලංකා රජය මේ වන විට මහල්ලන්ට මැරෙන්නට හැර තිබේ.Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ රජය බැංකු පොළී අනුපාතික අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉතුරුම්, ස්ථාවර තැන්පතු පොළී පවා තනි ඉලක්කමට ගෙනැවිත් තිබේ. ඒ අනුව, වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු පොළිය ද අඩු වී තිබේ. එහෙත්, එහි බරපතල ආදීනව තිබෙන නිසාත්, එයින් පීඩාවට පත්වන වැඩිහිටියන්ගේ ඡන්ද නොලැබීම පිළිබඳ තිබෙන බිය නිසාත්, ආණ්ඩුවContinue Reading

පොළී අනුපාතික අඩු කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ඇති විය හැකි විපාක පිළිබඳ ආර්ථික විශේෂඥයෝ විවිධ කරුණු ඉදිරිපත් කරති. කෙසේ වෙතත්, මහජනතාවගේ පැත්තෙන් බැලූ කල, ණය පොළී අනුපාතික අවම වීම ව්‍යවසායකත්වය පැත්තෙන් ඉතා හොඳ ය. මිනිසුන් ව්‍යවසායකත්වය පැත්තට යොමු වීම රටේ සංවර්ධනය පැත්තෙන් හොඳ ය. ලංකාවේ ජනතාව අතරින් ව්‍යවසායකයන් සිටින්නේContinue Reading

An old man with his son

Rajendra Wijesinghe Just after a couple of days from my father’s funeral, Para asked, “Why don’t you continue to share your days with your dad? A few days ago, Mr Bernard from Free media Movement said to me “You should continue to write? “Where am I to start?” “Start fromContinue Reading