Major Thisara Perera

By Ajith Perakum Jayasinghe How well-planned is the government? Mrs. P.S.M. Charles was sworn in as the Governor of Northern Provincial Council of Sri Lanka yesterday. This is the second appointment given to her by the present regime. Charles was appointed as the Secretary to the Ministry of Health and Indigenous Medicine recently.Continue Reading

Old Distillery in Ceylon

කළුතර, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම වැනි වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව දැවැන්ත කෘත්‍රිම රා ජාවාරමක් සිදුවෙමින් පවතී. මෙම ජාවාරම පිළිබඳ වාර්තා කළ මාධ්‍යකරුවකු වන අලුත්ගම තුසිත කුමාර ද සිල්වාට ජාවාරම හා සම්බන්ධ මැර පිරිසක් විසින් පහර දී තිබේ. සම්ප්‍රදායිකව පොල් ගස් මැදීමේ හා රා පෙරීමේ කර්මාන්තය සිදු වූ මෙම ප්‍රදේශවල දැන් එයContinue Reading

cartoon about diabetes

අජිත් පැරකුම් ජයසිංහ අද ලෝක දියවැඩියා දිනය. මේ දිනය ගැන මං වෙනදාට වඩා බැරෑරුම්ව හිතුවා. මේක ලියන්නෙ බයිසිකලේ කිලෝමීටර් දහයක් පැදලා ඇවිත්. මං ව්‍යායාම කරන්නෙ බොඩි බිල්ඩිං කරන්න නෙමෙයි. දවසට පැය භාගයක්වත් ශාරීරිකව ක්‍රියාකාරී වෙන්න. මම ඒකට කරන්නෙ ඇවිදීම හෝ බයිසිකල් පැදීම හා සරල ව්‍යායාම ටිකක් විතරයි. පහුගිය මාස තුනක්Continue Reading

Hospital in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 27 ලංකා පුවත්පතේ පළ විය) සෞඛ්‍යය ගැන ප්‍රධාන ප්‍රතිපත්තිමය කරුණු දෙකක් කෙරෙහි පසුගිය දිනවල අවධානය යොමු වුණා. ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එකක්. අනෙක, ප්‍රකාශයක් පමණක් වුවත්, එය ක්‍රියාත්මක වැඩපිළිවෙලක ඉදිරි පියවරක් පිළිබඳ කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකිය හැකියි. ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිතContinue Reading

A hospital in Sri Lanka

ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරිම ආණ්ඩුවේ මීලඟ ඉලක්කය බව අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් පැවසුවා. අනාගත එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබෙනවා. එසේම, ඕනෑම දෙයකට විරුද්ධ වීම ප්‍රතිපත්තිය කරගත් ව්‍යාපාරවල විරෝධය මතු වීමත් අපේක්ෂා කළContinue Reading

World Mental Health Day

ඊශා කප්පරගේ අපේ ගෙදරට පහුගිය දිනක අවුරුදු විස්සක තර දියණියක් සමඟ මවක් පැමිණියා’ ඉතා දුගී පෙනුමක් තිබුණු ඔවුන් ඉල්ලා සිටියේ දානයක් දීම සඳහා ආධාරයක්. දියණියට වසර 18ක සිට අපලයක් ඇති බවත්, එම අපල දුරුවීම සඳහා සිඟාකෑමෙන් එකතුකරගන්නා මුදල්වලින් වසර හයක් එක දිගට දානයක් දිය යුතු බවත් අම්මා පැවසුවා. දියණියගේ රෝගයContinue Reading

UNFPA Generation to Generation Dialogue

මෑතදී පවත්වන ලද අධ්‍යයනයකින් හෙළිදරව් වූ පරිදි පාසල් ගුරුවරුන්ගෙන් 50%ක් ම කිසිදු ආකාරයක ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ පුහුණු වැඩසටහනකට සහභාගි වී නැත. එහෙත්, ඔවුන් අතරින් 90%ක් පමණ හැකියාවන් වර්ධනය කරගැනීමට තමන්ට අවශ්‍ය බව පැවසුවා. (ලිපිය දැන්වීමෙන් පසු) ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වර්තමාන තත්වය තේරුම්ගැනීම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශය, එක්සත්Continue Reading

UNFPA Generation to Generation Dialogue

Comprehensive Sexuality Education is a persisting issue in Sri Lanka. The education system has invested considerable effort to solve this issue but still students leave schools without adequate knowledge to face the adolescent and adult life ahead of them. (Continue reading the article after the advertisement) Teachers are often blamedContinue Reading

Gangule Weda Mahattaya

පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාරම්පරික අක්ෂි වෛද්‍යවරයකු වන ගඟුල පදිංචි බෙල්ලනගේ සෝමදාස ප්‍රනාන්දු වයස අවුරුදු 74ක් ආයු වළඳා අභාවප්‍රාප්ත විය. ඇසට බෙහෙත් නොදමා, ඇසේ සුද මතුවීම, ග්ලූකෝමා, දියවැඩියාව නිසා සිදු වන අක්ෂි දුර්වල වීම, වයස සමග සිදු වන පෙනීම දුර්වල වීම වැනි තත්වයන්ට මෙම වෙද මහතා ප්‍රතිකාර කළේ ය. කෝමාරිකා, රණවරාContinue Reading

Public toilets in Sri Lanka

ඊශා කප්පරගේ 1980 වන විටත් ලංකාවේ බාල්දි වැසිකිලි තිබුණා. ගාල්ලේ රිච්මන්ඩ් හංදියේ තිබුණා වල වැසිකිළියක්. ගාල්ලෙ ටවුන් එකෙත් එකක් තිබුණා මතකයි. මෙහි මළ එකතුවන්නේ වැසිකිළි ලෑල්ල යටින් තබා ඇති විශාල බාල්දියකට. එකතුවන මළ ද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස දෙමළ මිනිසුන් විසින් කර තබාගෙන යනු මා දැක තිබෙනවා. ඔවුන් හැඳින්වුණේ සක්කිලි නමින්.Continue Reading