An elderly person

Rajendra S. Wijesinghe He happened to cry for small things. Especially when I was not around him or if he noticed I was about to go away, he usually cried. It was not that easy to convince him that I would return soon. I used never to get into outdoorContinue Reading

Panadura

නිශාන් පෙරේරා පානදුර නගරය කළුතර දස්ත්‍රික්කයේ වැඩිම ජනගහන ඝනත්වයක් ඇති නගරයයි. මෑතක සිට පානදුර නගරය පසු කර ගාලු පාරේ යන වාහනවලට දැඩි රථවාහන තදබදයකට මුහුණ දීමට සිදු වේ. නගරට තුළ හා නගරය හරහා ගමන් කරන වාහනවලට ද අධික මාර්ග තදබදයකට මුහුණ දීමට සිදු වී තිබේ. උදෑසන කාලයේදී මෙම මාර්ග තදබදයContinue Reading

Indian PM Modi at Dussehera

නිශාන් පෙරේරා – පානදුර භාරතයේ වසර පුරාම විවිධ උත්සව වලින් පිරී පවතී. මේ උත්සව අතර ඊයේ පැවැත්වුණ දශහරා උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවයකි. මේ වසරේ දශහරා උත්සවය ඔත්තොම්බර් අට වන දිනට යෙදී තිබිණි. එයට ඉන්දීය අගමැති මෝදි ද සහභාගි විය. දශහරා උත්සව ඉන්දියාව පුරා පැවැත්වුනත් ප්‍රධාන උත්සවය පවත්වන්නේ නවදිල්ලි නුවරContinue Reading

Gangule Weda Mahattaya

පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාරම්පරික අක්ෂි වෛද්‍යවරයකු වන ගඟුල පදිංචි බෙල්ලනගේ සෝමදාස ප්‍රනාන්දු වයස අවුරුදු 74ක් ආයු වළඳා අභාවප්‍රාප්ත විය. ඇසට බෙහෙත් නොදමා, ඇසේ සුද මතුවීම, ග්ලූකෝමා, දියවැඩියාව නිසා සිදු වන අක්ෂි දුර්වල වීම, වයස සමග සිදු වන පෙනීම දුර්වල වීම වැනි තත්වයන්ට මෙම වෙද මහතා ප්‍රතිකාර කළේ ය. කෝමාරිකා, රණවරාContinue Reading

Panadura north police station

පානදුර උතුර පොලිස් ස්ථානයෙන් පසුගිය ජුලි 4දා සොරකම් කරන ලද ටී 56 ප්‍රහාරක රයිෆල් දෙක හමු වී තිබේ. එය සොරකම් කිරීම සම්බන්ධයෙන් හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එක් සෙබළෙකු පානදුර හමුදා කඳවුරේ සේවය කරන අනෙක් සෙබළා නල්ලූරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ සැප්තැම්බර් 5දා අළුයම අකුරැස්සContinue Reading

Photo of a flower

නිශාන් පෙරේරා, පානදුර මතුගමදී දුටු විශාල සලබයකුගේ ඡායාරූපයක් ප්‍රජා වෙබ් අඩවියේ සංස්කාරකවරයා විසින් ෆේස්බුක්හි ෂෙයා කර තිබෙනු දැක මෙම සටහන තබන්නට සිතුණා. අද වන විට ජංගම දුරකථනයෙන් බොහෝ විස්මිත දේ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ලක්ෂ ගණනක් වන විවිධාකාර ඇප් හරහායි. අප හැමදෙනෙකු ම මේ ඇප් ගැන හැමදෙයක් ම දන්නේ නැහැ.Continue Reading

Panapitiya Bund

ලන්දේසීන් මේ රටට පැමිණි ඕලන්දය වර්තමානයේ හැඳින්වෙන්නේ නෙදර්ලන්තය නමින්. මේ රට ඇල වේලි, ජල මාර්ග සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධයි. ලන්දේසීන් ලංකාව පාලනය කළ ක්‍රි.ව. 1658 සිට 1796 දක්වා වන සියවසකට වැඩි කාලය තුළ ඔවුන් ලංකාවේ ඇල මාර්ග රැසක් ඉදි කළ බව කියවෙනවා. මේ ඇතැම් ඇල මාර්ග කලින් සිට තිබුණු ඒවා වෙන්නටContinue Reading