Prof. Sanjaya Senanayake

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ආසාදන රෝග විශේෂඥ, සහකාර මහාචාර්ය සංජය සේනානායක සමග කැන්බරා රූපවාහිනියක් විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක සංක්ෂිප්ත පරිවර්තනය කොරෝනා වයිරසය කියන්නෙ මොකක් ද? කොරෝනා වයිරස් කියන්නෙ සාමාන්‍යයෙන් සතුන් තුළ හමු වන වයිරසයක්. එය මානවයන් වෙත පැනලා තියෙනවා. මේ අලුත් කොරෝනා වයිරසය සමග මිනිසුන්ට බලපාන වයිරස් හතක් තිබෙනවා. ඒවායින්Continue Reading

Coronavirus

කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ දෙවන පුද්ගලයා ද පළමු පුද්ගලයා සමග නවාතැන් ගත් අයෙකි. මේ දෙදෙනා ම සංචාරක මගපෙන්වන්නෝ ය. ශ්‍රී ලංකාවට වයිරසය පැතිරවූ බව කියන ඉතාලි ජාතික සංචාරක රෝගියා මධ්‍යම පළාතේ ඉහළ පෙළේ සංචාරක හෝටල් දෙකක දින කීපයක් නවාතැන් ගෙන ඇති බව ද, එම කාලය තුළ සංචාරක මගපෙන්වන්නා ද හෝටල්වලContinue Reading

quarantine

ඉතාලියේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් අඩුම තරමේ තිදෙනෙකුට හෝ මේ වන විට කොරෝනා ආසාදනය වැළඳී හමාර ය. වර්තමානයේ ලංකාවේ පවත්නා අධික උණුසුම් කාලගුණය ලංකාවට රෝගය පැමිණීම පාලනය වන්නට හේතුව විය හැකි ය. මේ වන විට සෞඛ්‍ය අංශ විසින් දකුණු කොරියාවේ සහ ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයන් දින 14ක නිරෝධායනයටContinue Reading

Corona and media - cartoon by Ajith Perakum Jayasinghe

මේ වන විට චීනය කොඩිඩ්-19 වයිරසය අලුතෙන් ආසාදනය වීම බොහෝ දුරට පාලනය කරගැනීමට චීනය සමත් වී තිබේ. එහෙත්, මේ වන විට ඉතාලිය ඇතුළු රටවල්වල කොවිඩ්-19 වයිරසය වේගයෙන් පැතිර යමින් තිබේ. එය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවේ ද පැතිර යාම ආරම්භ විය හැකි ය. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ද එයContinue Reading

Corona Patient Connor Read

බර්ටි රණවීරගේ විසිනි චීනයේ වුහාන් ප්‍රාන්තයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස වසරක් පුරා සේවය කළ කොනර් රීඩ් නමැති 25 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික උතුරු වේල්ස් වැසියා කොරෝනා වෛරසය වැළඳුනු පළමු බ්‍රිතාන්‍ය ජාතිකයා වන අතර ඔහු රෝගයට ගොදුරු වී ඇත්තේ 2019 නොවැම්බර් මාසයේදී ය. ඔහු සිය දින පොතේ සිය අසනීප තත්වය පිළිබඳව දිනපතා සටහන්Continue Reading

First doctor died of new corona virus

ඡායාරූපයේ සිටින්නේ චීන වෛද්‍ය ලී වෙන්ලියැං ය. ඔහු 34 හැවිරිදි අක්ෂි වෛද්‍යවරයෙක්. පෙබරවාරි 7දා උදෑසන 2.58ට ඔහු නව කොරෝනා වයිරසයට ගොදුරුව මිය ගිය බව චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත වාර්තා කළා. ඔහු මිය ගිය බව කලින් ද වාර්තා වූ නමුත් ඔහුගේ රුධිරයට පෙණහලුවලින් බාහිරව ඔක්සිජන් සැපයීමේ හා හදවත ක්‍රියාකාරීව තබාගැනීමේ ප්‍රතිකාරයක්Continue Reading

World Cancer Day

ඊශා කප්පරගේ පෙබරවාරි 4දා ලෝක පිළිකා දිනයයි. ජාත්‍යන්තර දින ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ලෝක මට්ටමෙන් වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් මහජන අවධානය යොමු කිරීමටයි. 2020 ලෝක පිළිකා දිනයේ තේමාව #IAmAndIWill යන්නයි. මා සහ මගේ කැමැත්ත ලෙස එය පරිවර්තනය කළ හැකි ය. අද ඔබ ගන්නා තීරණය හෙට ඔබේ දිවි සුරකිමින් සමාජ යහපැවැත්මට ඉවහල්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවට කොරෝනා වයිරසය රැගෙන ආ චීන ජාතික සංචාරකයකු වූ පළමු රෝගියා හඳුනාගැනීමත් සමග ම දිවයින පුරා ඔසුසල්වල මුඛාවරණ සඳහා අධික ඉල්ලුමක් ඇති විය. ලාංකික මුදලාලිලා කොරෝනා වයිරසයෙන් ගසාකෑම ආරම්භ කළේ මුඛාවරණයෙන් නොවේ. ජනමාධ්‍ය කොරෝනා භීතිකාව අලෙවිය ආරම්භ කළේ කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ද පෙර ය.Continue Reading

Corona and media - cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ නව කෙරෝනා වයිරසය සමග භාවිතා වන වචනයක් වන්නේ outbreak යන්නයි. හදිසි වේගවත් පැතිරීමක් එයින් අදහස් කෙරේ. එය වසංගතයක් (epidemic) වීමේ අවදානමක් දැකිය හැකි ය. එසේම, එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක මට්ටමේ වසංගතයක් (pandemic) ලෙස ද නම් කිරීමට ඉඩ තිබේ. මෑත ඉතිහාසයේ මතු වූ එවැනි දරුණු මContinue Reading