Premaratne Wijesinghe

Rajendra Wijesinghe They ask me “What have you done for last ten years?” I was looking after my Dad. I am his only child. He lost his wife more than 30 years ago. (Read the Part 1 here >>>) I encountered the lack of concern of the immediate family membersContinue Reading

කවරයේ ඡායාරූපය: චීන ශල්‍ය වෛද්‍යවරුන් විසින් මෙසේ වෙන් වූ අතක් එහි අනෙක් කොටස බද්ධ කිරීමට සුදුසු තත්වයට පත් කරගන්නා තෙක් ප්‍රාණවත්ව තබාගැනීම පිණිස තාවකාලිකව බත්කෙන්දට බද්ධ කර ඇති අයුරු (AFP/Getty Images)

කවරයේ ඡායාරූපය: චීන ශල්‍ය වෛද්‍යවරුන් විසින් මෙසේ වෙන් වූ අතක් එහි අනෙක් කොටස බද්ධ කිරීමට සුදුසු තත්වයට පත් කරගන්නා තෙක් ප්‍රාණවත්ව තබාගැනීම පිණිස තාවකාලිකව බත්කෙන්දට බද්ධ කර ඇති අයුරු (AFP/Getty Images) සමූහ වශයෙන් සිදුවූ අනතුරු රැසක් දැක ඇති නමුත් තනි අතක් මැණික් කටුවෙන් වෙන්ව බිම වැතිරී සිටිනු දුටුවේ එදාමයි. පොළContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ පදලංගල ධම්මදේව හිමියන් විසින් මහින්ද රාජපක්ෂ මහතාට දරුවන් හදන්නට තිබෙන හැකියාව ගැන පසුගියදා කළ කතාවක් නිසා සමාජ මාධ්‍යවල සුවිසල් කතිකාවක් ඇති වුණා. ශිරන්ති නෝනා කැමති නම් මහින්ද රාජපක්ෂ මහතාට අදත් වැඩේ පුළුවන් බව පදලංගල ධම්මදේව හිමි පැවසුවේ ය. ඔහු අදහස් කළේ දරුවන් හැදීමේ හැකියාවයි. ඒ හිමියන් විසින්Continue Reading

ඊශා කප්පරගේ (මෙඩිකල් නිව්ස් ටුඩේ ඇසුරිනි) බඩේ අමාරුව, බඩේ අජීර්ණය, බඩඑළිය යාම වැනි වචනවලින් ඉස්සර ඉඳලම හැඳින්වුණ අසනීපය දැන් වෛද්‍ය විද්‍යාත්මකව ආහාර විෂවීමක් ලෙස සැලකෙනවා. සුළු ආහාර විෂවීම් නම් ඉබේ ම සුව වෙනවා. එහෙත්, දරුණු අන්දමින් වමනය, අධික බඩඑළිය යාම, අධික උණ, හිසරදය, මුත්‍රා අඩස්සිය, තොල කට අධික ලෙස වියළීමContinue Reading

weight loss scale

උත්සව කාලවලදි රස ආහාර සුලබයි. විවේකය, සතුට මැද පෙළඹවීම් වැඩි නිසා ආහාර පාලනය කරගන්නට අපට බැරි වෙනවා. අපි ටිකක් වැඩිපුර කනවා, බොනවා. ඒ විතරක් නෙමෙයි, ව්‍යායාම කිරීමත් අඩු වෙන්නට පුළුවන්. ඒ කාලවලදි ශරීරයේ බර ග්‍රෑම් 500කින්, කිලෝ එකකින් වැඩි වෙන්නට ඉඩ තිබෙනවා. උදරය මහත් වෙන්නට ඉඩ තිබෙනවා.  බර වැඩි වීමContinue Reading

මානසික රෝග හඳුනාගැනීමෙහි සම්පූර්ණ වගකීම වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට පමණක් පවරා දිය නොහැකි ය. අනුමාන රෝගීන් වෛද්‍යවරුන් වෙත යොමු කිරීමේදී පුරවැසියන්ට ද විශාල කාර්යභාරයක් සිදු කළ හැකි ය. විශේෂයෙන් ම සියදිවි හානිකරගැනීම් නැවැත්වීම සඳහා මානසික ආතතියෙන් සිටින පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් ප්‍රතිකාර වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය ය. එහිදී පුරවැසියන්ට සුවිශාල කාර්යභාරයක් තිබේ. විශේෂයෙන් ම පාසල්වලට මානසික උපදේශන සපයන්නන්ගේ සේවය අත්‍යවශ්‍ය ය.Continue Reading