Murtaja Qureiris

මෙම ඡායාරූපයේ සිටින ළමයා මුර්ටාජා කුරේරිස් (Murtaja Qureiris). ඔහු සවුදි අරාබියේ සුළුතර ෂියා මුස්ලිම් පවුලක දරුවෙක්. 2014 වසරේ සිට එක දිගට අත්අඩංගුවේ සිටින ඔහුගේ දැන් වයස අවුරුදු 18යි. සවුදි අරාබි මහජන අභිචෝදකවරයා මෙම නව යව්වනයාට මරණ දඬුවම ඉල්ලා සිටිනවා. ඔහුට එරෙහිව තිබෙන චෝදනා අතර ත්‍රස්තවාදය සමග සම්බන්ධ වීම ප්‍රමුඛයි. පොලිස්Continue Reading

Parliamentary Select Committee on Easter Sunday Attack

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම අර්බුදය දිග්ගැසෙමින් ඇති අතර ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය වර්ජනය කර තිබේ. ඒ අනුව මෙම සතියේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ ද නැත. මෙම තත්වයට හේතු වූයේ අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් පැවැත්වෙන තේරීම් කාරක සභාව ඉදිරියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නොසැලකිලිමත්කම හෙළිදරව් වීමයි. ජනාධිපතිවරයා විසින් නොසැලකිලිමත්කම පිළිබඳ වගකීමContinue Reading

ත්‍ර‍ස්තවාදය සම්බන්ධයෙන් නව අවධියකට පිවිස සිටින ශ්‍රී ලංකාවට ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ නව නීති අවශ්‍යව තිබේ. ඒ සඳහා දැනට පවතින ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත ප්‍ර‍මාණවත් නැති බව අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු අගමැති රනිල් වික්‍ර‍මසිංහ පැවසී ය. එහෙත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අමානුෂික නීතියක් බවට පොදු මතයක් රජයේ ප්‍ර‍ති ත්‍ර‍ස්ත පනත් කෙටුම්පත කරළියට එනතුරු මContinue Reading

වඳ සැත්කම් පිළිබඳ ආන්දෝලනය සමයේ එයට මැදිහත් වූ රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන චන්න ජයසුමන සහ තවත් වෛද්‍යවරුන් විසින් වැරදි තොරතුරු රැසක් පතුරුවා හරින ලදී. ඒ අතර ඉතා වැදගත් කරුණක් වන්නේ සීසේරියන් සැත්කමක් අතරතුරදී හෙදියකට පවා පැලෝපීය නාලයට හානි කළ හැකි බවයි. එහෙත්, ඒ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හාContinue Reading

Upul Kumarapperuma (Read in Sinhala >>) Then I was either in grade three or four. Our sports master was Mr. Dhanapala. He was a very strict teacher. We were so afraid of him that we even did not beg permission to go to toilet. By that time, my father workedContinue Reading

Soil on coffin

අජිත් පැරකුම් ජයසිංහ ඔබත් යන්නට ගියා තවත් අය ගිය මග ම අපත් හෙට යන මග ම යන්න වෙන එකම මග එහෙත් යාම ම දුකක් වන නිහඬ ඔහු සැඟව ගිය දෙන සෙමින් හෙමි හෙමින් පොළෝ ගැබ ගිල්වනු බලා සිටියෙමි නුදුරු තෙත් පස්ගොඩැල්ලක් මත සිට පෙට්ටියේ පියන මත බොල් හඬින් වැටෙන විටContinue Reading

උපුල් කුමාරප්පෙරුම (ඉංග්‍රීසි බසින් කියවන්න >>) මෙය සිදුවන්නේ මා තුනේ හෝ හතරේ පන්තියේ ඉගෙන ගන්නා කාලයේදී ය. අපගේ ක්‍රීඩා භාර ගුරුතුමා ධනපාල මහතාය. ඔහු සැර පරුෂ ගුරුවරයෙකි. ඔහුගෙන් එකල දරුවන් වූ අප වැසිකිළියට යාමට හෝ අවසර පතන්නේ නැත. ඒ තරමටම අපි ඔහුට බියක් දැක්වූයෙමු. මේ කාලයේ තාත්තා රැකියාව කළේ අම්පාරේContinue Reading

Premapala Hewabatage

අජිත් පැරකුම් ජයසිංහ අප දයාබර මිත්‍ර ප්‍රේමපාල හේවබටගේ සහෝදරයාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හෙට මිහිදන් කරනු ඇත. වචනයේ පරිසමාප්ත අරුතින් ම ඔහුට විප්ලවීය ආචාරය පිරිනැමිය හැකි ය. ඔහු වචනයේ පරිසමාප්ත අරුතින් ම විප්ලවවාදියකු විය. විප්ලවවාදියා යනු සමාජය විප්ලවීය ලෙස වෙනස් කළ හැකි යයි විශ්වාස කරන්නෙකි. ඒ වෙනුවෙන් සමාජය බලමුළුගැන්වීම ජීවිතයේ ප්‍රමුඛContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුනි 12 ලංකා පුවත්පතේ පළ වේ) ගලගොඩඅත්තේ ඥානසාර හිමි අතුරලියේ රතන හිමියන් දළදා මාළිගාව අසල පැවැත්වූ උපවාසය දැඩි ලෙස විවේචනය කළේ ය. එසේ විවේචනය කිරීමට දින දෙකකට පමණ පෙර එහිමි අතුරලියේ රතන හිමියන් උපවාස කරන ස්ථානය වෙත ගොස් පසු දින දවල් 12 වන විට ඉල්ලීම් ලබාContinue Reading