Crocodiles at Panama

අජිත් පැරකුම් ජයසිංහ යන්නේ කොහේද කියා විධිමත් සැලැස්මක් නැතුව ගල්ඔය ගිහින්, එතනදී තීරණය කර, සවස අරුගම්බේ වෙරළේ විනෝද වී එහි හෝටලයක රැය පහන් කළ අපි පහුවෙනිදා උදේ පාරට බැස්සේ පානම යන්නටයි. ගමන පිටත් වෙන්නට කලින් පොතුවිල් ගොස්, මුහුදු මහා විහාරයත් දැක බලාගෙන, පොතුවිල් නගරයේ මුස්ලිම් හෝටලයකින් උණු උණුවේ පරාටා, පරිප්පුContinue Reading

Amazon Tribes- Photo from Reuters

අජිත් පැරකුම් ජයසිංහ (2019 සැප්තැම්බර් 1 ලංකා පුවත්පතේ පළ වේ) ඇමසන් වනය ගිනි ගනිමින් තිබෙන බව පසුගියදා මාධ්‍ය මගින් වාර්තා කරන ලදී. ඇමසන් වනය පමණක් නොව කොංගෝ වනාන්තරය ද ගිනි ගැනීමට පටන්ගෙන ඇති බව ද ඇතැමෙක් පැවසූ හ. මෙය ලෝක විනාශයේ පෙරනිමිත්තක් ලෙස ද ඇතැමෙකු දුටුව හ. ඇතැමෙක් මෙය පෘථිවියේContinue Reading

cat fox

Live Science වෙබ් අඩවියෙන් ගත්ත මේ පිංතූරයේ ඉන්නෙ බළල් නරියෙක්. ඔව්, උගේ නම Cat fox. සතුටු වෙන්න, දවසින් දවස සත්ව ප්‍රභේද රැසක් වඳ වී යන ලෝකයේ මේ අලුතින් සොයාගත් සත්ව විශේෂයක්. බළල් නරියා ජීවත් වෙන්නෙ ප්‍රංශ දූපතක් වන කෝසිකාවේ වනාන්තරවලයි. ඌ ගෘහස්ථ බළලෙකුට සමානයි, හැබැයි තරමින් මඳක් විශාලයි. උගේ වලිගයContinue Reading

මැයි මාසෙට ගස්වල මල් පොකුරු පොකුරු පිපෙනවා. මැයි මාසෙට මැයි ගස්වල මල් පිපෙනවා ද? සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ තමයි මැයි ගස්වල මල් පිපෙනවා ය කියන්නේ. මැයි ගසට ඒ නම වැටුණෙ ඒ ගස මේ රටට ආපු රටක භාවිතා කරන ඒ හා සමාන නමකින් වෙන්නට පුළුවන්. මැයි ගස අඩිContinue Reading