Kusal Perera

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත සැමට සාධාරණ අන්දමින් භාවිතා වනවා ද? 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත යටතේ මාධ්‍යවේදී කුසල් පෙරේරාට සහ ඩේලි මිරර් පුවත්පතට එරෙහිව කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තා කර තිබෙන බව SriContinue Reading

Abu

අප්‍රේල් 21දා ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ ශ්‍රී ලාංකික ත්‍රස්ත කල්ලියේ අය විසින් භාවිතා කරන ලද සංවිධාන නම්වල අබු යන යෙදුම තිබෙනවා. උදාහරණයක් ලෙස සවුදි අරාබියේදී අත්අඩංගුවට ගෙන ජුනි 9දා ශ්‍රී ලංකාවට රැගෙන ආ මොහොමඩ් මිල්හාන් නමැත්තා පාවිච්චි කර තිබෙන්නේ අබු සීලන් යන සංවිධාන නමයි. සහරාන් හෂීම්ල අබු උබායිදා ලෙස නම් කරගෙන තිබුණා.Continue Reading

Gamperaliya movie scene

අජිත් පැරකුම් ජයසිංහ සම්භාවනීය ගත්කතුවර මාටින් වික්‍ර‍මසිංහයන් විසින් 1944දී මුල් වරට පළ කරන ලද ගම්පෙරළිය නවකතාවට පාදක කර ගන්නා ලද යුගය වන්නේ 20වන සියවසේ මුල් අර්ධයයි. එහි  නන්දා ජිනදාසට දාව සිය පළමු දරුවා ප්‍ර‍සූත කරන්නී ය.  එහෙත්, ඒ දරුවා ඉපදී දින කීපයකින් මිය යන්නේ ය. වාසනාවට නන්දා දිවි ගලවා ගන්නී ය.  එමContinue Reading

India Space Research Organization

2019 වසරේ සැප්තැම්බර් මාසයේදී සඳ මත අභ්‍යවකාශ යානයක් ගොඩබස්වන බව ඉන්දීය අභ්‍යවකාශ නියෝජිතායතනය පවසයි. ඒ සඳහා වන චන්ද්‍රයාන්-2 නම් වන අභ්‍යවකාශ යානය ජුලි මස මැද දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකොටා වෙතින් අභ්‍යවකාශගත වීමට නියමිත ය. එය මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයකි. ටොන් 3.8ක් බර මෙම යානය චන්ද්‍රයා වටා කක්ෂගත වනContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ නීති විරෝධී අන්දමින් වත්කම් උපයා ගත්තේ ය යන චෝදනාව මත පසුගිය මැයි 24දා අත්අඩංගුවට ගෙන රඳවා තබා තිබෙන කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සේගු සියාබ්දීන් මොහොමඩ් ශාෆිගේ බිරිඳ වන එම රෝහලේ ම වෛද්‍ය නිලධාරිනියක වන එම්.එන්.එෆ් ඉමාරා සිය සැමියාගේ මූලික මානව හිමිකම් උල්ලංඝනයContinue Reading

UNFPA We Are With Her panel discussion

රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වේ. 2018 වසරේදී මේ සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය විසින් කැනඩා ඩොලර් 900,000ක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට ලබා දෙන ලදී. එය කැනඩාවේ ස්ත්‍රීවාදී ජාත්‍යන්තරContinue Reading

ලෝකයේ රටවල් 168ක් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගෙන තිබෙන වියට්නාමය ජාතීන් අතර සම්බන්ධතා ඇතකරගැනීමේදී නොකරන හෝ නොකළ යුතු කරුණු තුනක් ප්‍ර‍සිද්ධ කර තිබෙන බව හිටපු ඇමති හා දේශපාලන විචාරක මිලින්ද මොරගොඩ ලංකාදීප පුවත්පතේ සිය කොලමෙහි සඳහන් කරයි. ඔහු සඳහන් කරන පරිදි වියට්නාමය අනුගමනය කරන එම කරුණු තුන මෙසේ ය:Continue Reading

Parrot: Digital Paint by Ajith Perakum Jayasinghe

අළු පාට අහසින්සුදු පාට වැහි ගුලිතද ම තද කොළ පාටවිසල් තුරු කැන්වසේනොකඩවා කැඩි ඉරි අඳියි අකුණු ගුලියක් පුපුරද්දිදිලිසෙන කොළ පාටලස්සන තරුණ ගිරවෙක්රිංගීය ගස තුළටඅතුපතර අතර තුරුඔහු මැකී ගියේ ය චිත්‍ර‍යක් අඳිනවා ඇති ඌ නම්උණුසුම් කැදැල්ලකබලාගෙන නොදැනම පින්සල එබෙයිදුම් දමන කෝපි කෝප්පෙට දන්නෙ නැහැ මං වගේඌත් බඩගින්නෙ ද?ඉන්නවද වැසි තුරල් වෙනකල්ගස්Continue Reading

Today marks the World Day Against Child labour. This falls on June 12 on each year. This year’s theme is ‘Children should work on their dreams, not on fields’. Persons below the age of 18 years are regarded as children in Sri Lanka. Sri Lanka has introduced 13-year continuous educationContinue Reading

අද ළමා ශ්‍ර‍මයට එරෙහි ජාත්‍යන්තර දිනයයි. මෙම දිනය සෑම වසරක ම ජුනි 12 දාට යෙදේ. මෙම වසරේ තේමාව වන්නේ ‘ළමයින් වැඩ කළ යුත්තේ සිහින සැබෑ කරගැනීමට මිස වැඩබිම්වල නොවේ’ යන්නයි. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් ළමයින් ලෙස සැලකේ. මේ වන විට ශ්‍රී ලංකාවේ වසර 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයContinue Reading