පිරිමින්ට ‘වඳ පෙති’
2018 මාර්තුවේ අම්පාරෙන් මුස්ලිම් විරෝධී ජාතිවාදී කෝලාහල පටන් ගැනුණේ කොත්තු රොටියක තිබුණු පිටි ගුලියක් වඳ පෙති ය කියලා වරදවා වටහා ගැනීමෙන්. වෛද්‍ය විශේෂඥයන් පවා ඒ මොහොතේ පැහැදිලි කළේ එවැනි වඳ පෙති කියා ජාතියක් නැති ය කියායි. කාන්තාවන්ට ප්‍රතිසන්ධි විරෝධක පෙති තිබෙනවා. ඒවා නිසි ආකාරයට ගැනීමෙන් ගැබ්ගැනීම් වළක්වා ගන්නට පුළුවන්. ඒවාContinue Reading




















