අජිත් පැරකුම් ජයසිංහ (ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසාය පුහුණු පාඨමාලාවේ පාඩමක් ඇසුරෙනි) ලංකාවේ ලේඛකයන් සංස්කාරක භූමිකාව ගැන ඒ තරම් දැනුවත් නැහැ. ඒ නිසා ඇතැමෙකු සංස්කාරකගේ මැදිහත්වීමට කැමතිත් නැහැ. ලංකාවේ ලිඛිත මාධ්‍යවල බොහෝ විට සංස්කරණයක් සිදුවන්නේත් නැහැ. ඇතැම් විට ලේඛකයා ලියන ලිපි අක්ෂර දෝෂත් එක්කම පළ කරන පුවත්පත් ලංකාවේ තිබෙනවා. වෙබ්Continue Reading

cat fox

Live Science වෙබ් අඩවියෙන් ගත්ත මේ පිංතූරයේ ඉන්නෙ බළල් නරියෙක්. ඔව්, උගේ නම Cat fox. සතුටු වෙන්න, දවසින් දවස සත්ව ප්‍රභේද රැසක් වඳ වී යන ලෝකයේ මේ අලුතින් සොයාගත් සත්ව විශේෂයක්. බළල් නරියා ජීවත් වෙන්නෙ ප්‍රංශ දූපතක් වන කෝසිකාවේ වනාන්තරවලයි. ඌ ගෘහස්ථ බළලෙකුට සමානයි, හැබැයි තරමින් මඳක් විශාලයි. උගේ වලිගයContinue Reading

නිශාන් පෙරේරා, පානදුර (ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසාය පුහුණු පාඨමාලාවේදී සංවර්ධනය කරන ලද ලිපියකි) ලංකාවෙ අපට පොල් කිරි යෙදූ ව්‍යංජන නැතුව බැහැ. ඒ වුණත්, කාලෙකට පොල් මිළ නිසා අපට එලොව පොල් පෙනෙනවා. ඒ කාලෙට හිතෙනවා වත්තෙන් පොල් කඩාගන්නට පුළුවන් නම් කොච්චර හොඳ ද කියලා. හැබැයි, දැන් අප වැඩිදෙනෙකුට ලොකු ගෙවතුContinue Reading

Mother suffering from malnutrition

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමයේ, විජයපුර, ගෝනගමුවේ මාස 11ක් වයස දරුවකු මන්දපෝෂණයෙන් මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර‍ මහතා පවසයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) මෙම පුවත වාර්තා කළ දෙරණ මාධ්‍යකරුවාගේ කැමරාවේ සටහන් වී තිබෙන ආකාරයට මෙම පවුල ඉතා දිළිඳු බව පැහැදිලි ය. එම දරුවාගේ මව ද මන්දපෝෂණයෙන් පෙළෙන බව පෙනේ. ජාතියContinue Reading

warakagoda gnanarathana thero

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඥානරතන හිමි විසින් දියකෙළිනාව කිත්සිරිමෙවන් රජමහා විහාරයේ විසිඑක් රියන් සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවයෙන් පසු පැවැත්වූ කතාව රියන් දෙකක්වත් ඉදිරිය නොදැක කළ මඩකෙළිනා කතාවකි. (දැන්වීමකි) තවමත් කිසිදු චෝදනාවක් ඔප්පු නොවූ, චෝදනා ගොනුකිරීමක්වත් සිදු නොවූ, දිවයින පුවත්පතේ සාක්ෂි මත පදනම් නොවූ කතාවක් හා ඊ්ර්ෂ්‍යාContinue Reading

Ticketing machines in a railway station in Japan

අජිත් පැරකුම් ජයසිංහ ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 20ක ණයක් මගින් ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානවල ටිකට් නිකුත් කරන යන්ත්‍ර‍ හා ස්වයංව ඒවා පරීක්ෂා කරන ගේට්ටු සවි කිරීමට නියමිත ය. ඒ සඳහා දුම්රියපොළ 50ක් තෝරාගෙන තිබේ. දියුණු රටවල තිබෙන ටිකට් මිළ දී ගැනීමේ ක්‍ර‍ම අතර ඇප් මගින් මිළ දී ගැනීම, යන්ත්‍රයෙන්Continue Reading

Cartoon on ICCPR Act by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ යුදවාදය, ජාතිවාදය, ආගමික වෛරය, වෙනස්කම් කිරීම, එදිරිවාදිත්වය හා ප්‍ර‍චණ්ඩත්වය පිටුදැකීම සඳහා ගෙන එන ලද නීතියක් වන 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත මෑතක සිට පොලිසිය විසින් ලිබරල්වාදීන් මර්දනය කිරීමට භාවිතා කරන්නට පටන් ගෙන තිබෙන බව දක්නට ලැබේ. එසේ වන්නේ මෙම පනතContinue Reading

ICCPR

කිසිවෙකුගේ පැමිණිල්ලක් පදනම් කරගෙන පිළිගත් මුද්‍රිත මාධ්‍යයක පළවන ප‍්‍රවීන මාධ්‍යවේදියෙකුගේ ලිපියක් සම්බන්ධයෙන් ඇප පවා ලබා දිය නොහැකි වන සේ ප‍්‍රතිපාදන ඇතුළත් අයි.සී.සී.පී.ආර්. පනත යටතේ නෛතික ක‍්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු කිරීම භයානක පූර්වාදර්ශයක් බව  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වාදෙයි. පොලිසියේ මෙම ක‍්‍රියාකාරීත්වය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් තර්ජනයක් බව නිදහස්Continue Reading