Tatyana Lee Jayaratne's father

Written by renowned sports commentator late Mr. Premasara Epasinghe – Credit to Daily News – 04-04-2005 This article is about father of Tatyana Lee Jayaratne, bride of former President Mahinda Rajapakse’s son Rohitha Rajapakse. Jerome Lee Jayaratne is accomplished cricketer, coach and administrator. TODAY, he is coaching the Nation inContinue Reading

Bus in Perth

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊසානදිග කෙළවර පදවි පරාක්‍ර‍මපුර ඉපදී හැදුණු වැඩුණු, සරසවි අධ්‍යාපනයෙන් පසු 25 වසරකට වඩා උතුරුමැදත්, බස්නාහිර පාසල්වල ඉගැන්වූ මා මේ වන විට තාවකාලිකව ඕස්ට්‍රේලියාවේ නැතිනම් කැන්ගරු දේශයේ ජිවත් වෙනවා. මෙම සටහන කියවන ඔබ වැඩිදෙනෙකු මින් ඉහත මා මෙන් ම එතරම් විදේශගත වෙලා නැති බව මා සිතනවා. මට වඩා විදෙස්Continue Reading

A cleaner removing posters

අජිත් පැරකුම් ජයසිංහ (කවරයේ ඡායාරූපය ලේඛකයා විසින් කොළඹ තුන්මුල්ල හන්දියේදී ගන්නා ලද්දකි. රැය පුරා විවිධ පුද්ගලයන් විසින් දැන්වීම් පුවරුවක අලවන ලද පෝස්ටර් සනීපාරක්ෂක කම්කරුවකු විසින් ගලවා රැගෙන යන ආකාරය එහි දැක්වේ.) යුනෙස්කෝ ලෝක උරුමයන් හා සම්බන්ධ මහනුවර සහ ගාල්ල මහනගර සභා බල ප්‍රදේශවල අනවසර ස්ථානවල පෝස්ටර් ඇලවීම, බැනර් සහ කටවුට්Continue Reading

ඊශා කප්පරගේ (මෙඩිකල් නිව්ස් ටුඩේ ඇසුරිනි) බඩේ අමාරුව, බඩේ අජීර්ණය, බඩඑළිය යාම වැනි වචනවලින් ඉස්සර ඉඳලම හැඳින්වුණ අසනීපය දැන් වෛද්‍ය විද්‍යාත්මකව ආහාර විෂවීමක් ලෙස සැලකෙනවා. සුළු ආහාර විෂවීම් නම් ඉබේ ම සුව වෙනවා. එහෙත්, දරුණු අන්දමින් වමනය, අධික බඩඑළිය යාම, අධික උණ, හිසරදය, මුත්‍රා අඩස්සිය, තොල කට අධික ලෙස වියළීමContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ, 2019-01-20 ලංකා පුවත්පතේ පළ විය විදේශ රටවල රැකියා කරන ලාංකිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් පිරිනමන බවට පොරොන්දුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2010 ජනාධිපතිවරණ සමයේ එවැනි ශ්‍රමික පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී නිකුත් කරන ලද්දේ අදින් අවුරුදු නවයකට පෙර ය. ඔහු ඉන් පසු ද අවුරුදු පයක් ආණ්ඩු කළේContinue Reading

President Sirisena in Manila with President Duterte

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිලිපීන නිල චාරිකාවේදී කැඩිච්ච ඉංග්‍රීසියෙන්, කඩදාසියක් බලාගෙන පවත්වන ලද කතාව මේ වන විට රටේමත්, ලෝකයේමත් විහිළුවට ලක් වී තිබෙනවා. එහි ඇති වරද වන්නේ උච්චාරණ වෙනස්කම් නොවෙයි. කිසිදු සූදානමකින් තොරව, වෙනත් කිසිවකු විසින් ලියා දෙන ලද කතාවක්, එහි තේරුම නොදැන, කොළයක් බලාගෙන, මොන්ටිසෝරි ළමයකු සේContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ පසුගිය ඔක්තෝබර් 26දා සිදු වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හා සම්බන්ධ හිරු හා දෙරණ යන රාජපක්ෂ හිතවාදී මාධ්‍යවලට රජයේ දැන්වීම් ලබා නොදිය යුතු බවට ඇමතිවරුන් සාකච්ඡා කළ බවට පළ වූ තහවුරු නොකරන ලද ප්‍රවෘත්තියක් සමග මාධ්‍ය නිදහස පිළිබඳ අලුත් සංවාදයක් ඇති වුණා. මාධ්‍යවලට රජයේ දැන්වීම් ලබාදීම හා මාධ්‍යContinue Reading