Mahesh Herath

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් විසින් පාරග්‍රහයින්, එසේත් නැතහොත් සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි ග්‍රහලෝක දෙකක් සොයාගෙන තිබේ. ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ මහේෂ් හේරත්, එම ආයතනයේ ආචාර්ය සරාජ් ගුණසේකර සහ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දන ජයරත්න විසින් සිදුකරන ලද විශේෂ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ග්‍රහලෝක දෙක පිළිබඳවContinue Reading

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE)

අජිත් පැරකුම් ජයසිංහ (2019 අගෝස්තු 18 ලංකා පුවත්පතෙනි) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) රැස්වීම් දැන් මාධ්‍යයට විවෘත ය. ඒ වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධතියක් සවිකිරීමට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වන පරිදි, ස්ථාවර නියෝග 126 යටතේ එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදීම ස්ථාපනය කරනු ලබන පොදුContinue Reading

Mahinda Deshapriya

ශ්‍රී ලංකාවේ මේ වන විට නිල කාලය අවසන් වී තිබෙන පළාත් සභා නවය සඳහා නව සභිකයන් තෝරාගැනීමේ මැතිවරණ ජනාධිපතිවරණයට පෙර නොපැවෙත්වෙන බව තහවුරු වෙමින් පවතී. මැතිවරණ කොමිෂන් සභාව විසින් අද දින පුවත්පත්වල පළ කරන ලද දැන්වීමක් මගින් දෙසැම්බර් මස 7දාට පෙර පැවැත්වෙන ජනාධිපතිවරණයක් වෙනුවෙන් තැපෑලෙන් ඡන්ද දැමීමේ සුදුසුකම් ඇති රජයේContinue Reading

Colombo Light Railway

මාලබේ සහ කොළඹ අතර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියරට අදාළ කණු ඉදිකරන ස්ථානවල සිදුරු හාරා පරීක්ෂා කිරීමේ bore hole tests ආරම්භ කර තිබෙන බව මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. මෙම පරීක්ෂණ මගින් කණු සිටවීම සඳහා අදාළ වලවල් සැකසිය යුතු ආකාරය, ගැඹුර, පසේ ස්වභාවය ආදිය පිළිබඳ අධ්‍යයනය කරනවා. මුළුමනින් මContinue Reading

බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ බව පවසමින් ජනප්‍රියත්වය පසුපස හඹා යන බෞද්ධ දෘෂ්ටිවාදී කණ්ඩායමක් හා ප්‍රධාන ධාරාවේ බෞද්ධ භික්ෂූන් අතර මතවාදී ගැටුම් ඇති වී තිබේ. මෙම මතවාදය ප්‍රවර්ධනය කරන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂුවක් විසිනි. මෙම භික්ෂුව හා ඔහුගේ අනුගාමිකයන් ඓතිහාසික සාක්ෂි සියල්ල බටහිර හා ඉන්දියානු කුමන්ත්‍රණ ලෙස බැහැර කරති. මෙමContinue Reading

මතුගම වැලිපැන්නේ අලුතින් විවෘත කළ මහින්ද්‍රා අයිඩියල් මෝටර්ස් සමාගමේ කර්මාන්තශාලාවේ නිපදවන SUV පෙනුමක් තිබෙන වාහනය රු. ලක්ෂ 33ක් වැනි මිළකට දේශීය වෙළඳපොළට හඳුන්වා දීමට නියමිත බව වාර්තා වෙනවා. 2016 වසරේදී මහින්ද්‍රා සමාගම විසින් හඳුන්වාදෙන ලද මෙම වාහනය KUV 100 නම් වන අතර එහි ඇත්තේ 1200 cc පෙට්‍රල් එන්ජිමක්. කියන වෙස්ල්Continue Reading

Anura Kumara Dissanayake

දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජනතා බලවේගය විසින් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තෝරාගෙන 2019 අගෝස්තු 18දා කොළඹ ගාලු මුවදොර පිටියේදී ප්‍රකාශයට පත් කළේ ය. අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් 21දා ගලේවෙල, දේවහූවදී උපත ලැබ, පසුව මව්පියන් සමග කැකිරාව ආඬියාගල පදිංචිව සිටි බව වාර්තා වේ. ඔහුගේContinue Reading

UN Resident Coordinator Hana Singer with Negambo OIC

අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසු නැවතත් අවතැන් වූ ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදෙස් රටවල සරණාගතයන්ට රැකවරණ සැපයීම සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වූඩ්ලර් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ඇගයීමකට ලක් වී තිබේ. මෙම සරණාගතයන් කවුරුද? මෙම ලිපියෙන් දැනගන්න: ලංකාවේ ඉන්න පකිස්තාන් සරණාගතයන් කවුරු ද? >> Ads by Praja.lk “පකිස්තානය, ඇෆ්ගනිස්තානයContinue Reading

Dilith Jayaweera - Derana owner

ප්‍රදීප් එන්. වීරසිංහ විසිනි දෙරණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය සඳහා මහජන දේපල අව භාවිතය පටන් ගනී. අද අහම්බෙන් දෙරණ ප්‍රවෘත්ති බැලුවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය පිළිගැනීමේ අවස්ථා ගණනාවක් අද දෙරණ ප්‍රවෘත්ති ප්‍රචාරයට ඇතුළත් කරලා තිබුණේ එම ප්‍රවෘත්තිමය දර්ශන වලට ගෝඨාභයගේ ජනපතිවරණ ප්‍රචාරණ ගීතයක් අතින් දාලා සංස්කරණය කරලා. එමගින් එම ප්‍රවෘත්තිය දෙරණ “දෙවැනිContinue Reading

Gender based violence

අජිත් පැරකුම් ජයසිංහ (English translation here>>) බලංගොඩ මස්සැන්නේ 17 හැවිරිදි පිරිමි දරුවකු වන මලිත් ධනංජය දින කීපයකට පෙර මිය ගියේ බීමත් පියා විසින් මවට එල්ල කරන ලද උදලු මිටි පහරක් එයින් මව බේරීමට ගිය ඔහුගේ හිසට වැදීමෙනි. මෙම සිදුවීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලද පියා මාංචු පිටින් බන්ධනාගාරයේ සිට අවමංගල්‍ය නිවසටContinue Reading