Vijitha Herath

පසුගියදා සම්මත කරගන්නා ලද අතුරු සම්මත ගිනුම අනුව දින මාස 4ක් හෙවත් දින 120ක් වෙනුවෙන් රු. කෝටි 240ක් වැය කරන බව ද, ඒ අනුව, එක් දිනක ජනාධිපතිවරයාගේ වියදම දිනකට රු. කෝටි දෙකක් බව ද ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසීය. මීට අමතරව, වත්මන් ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩල තීරණයක් අනුව නිල නිවසක්,Continue Reading

Lal Wijenayake

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහයෝගය දැක්වීමට කලින් අවිධිමත් අන්දමින් තීරණයක් ගෙන තිබුණු එක්සත් වාමාංශික පෙරමුණ පසුගිය 23දා පැවැත්වුණ මධ්‍යම කාරක සභාවේදී එම තීරණය වෙනස් කළ බව බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී කීර්ති කාරියවසම් පැවසී ය. ඒ අනුව, මතුවෙමින් තිබෙන ෆැසිස්ට් ප්‍රවණතාව පැරදවීමේ පදනමින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපතිContinue Reading

Mujibar Rahman

මුජිබර් රහුමාන්ව අපි මුලින් ම හඳුනාගත්තෙ මුස්ලිම් වාමාංශිකයෙකු විදියට. ඔහු දේශපාලනයට පිවිසුණේ නව සමසමාජ පක්ෂයෙන්. ප්‍රගතිශීලී මුස්ලිම් තරුණ පරපුර නියෝජනය කළ නායකයෙකු තමයි ඔහු. 1990 දශකයේදී ඔහු තවත් පිරිසක් සමග එක්ව මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ පිහිටෙව්වා. එම්.එච්.එම්. අෂ්රෆ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පිහිටුවලා නැගෙනහිර මුස්ලිම් ප්‍රාදේශීයවාදයක් හා මුස්ලිම් ජාතිවාදී පදනමක්Continue Reading

Mahinda Deshapriya

මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිසමේ සභාපති (ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගිතාව විසින් මෙහෙයවන ලදුව, ‘මැතිවරණ සඳහා වන මාධ්‍ය උපමාන ප්‍රමාණවත් ද? ප්‍රායෝගික ද?’ යන මැයෙන් ඔක්තෝබර් 22දා පදනම් ආයතනයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයකදී කරන ලද ඉදිරිපත් කිරීමේ සංක්ෂිප්ත සටහනකි.) සම භූමියේ සටන යන පදනම මත තමයි 1931 සිට ම ඡන්ද නීති සකස් වෙලා තියෙන්නෙ. ජනමතයContinue Reading

Sajith with women

පසුගියදා එළිදක්වන ලද සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා විසින් ක්‍රියාත්මක කරන්නට යන කාන්තා ප්‍රඥප්තියේ එක් කොටසක් කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු විය. සියලු දේශපාලන පක්ෂවල ප්‍රධාන තීරණ ගැනීමේ ව්‍යුහ තුළ අවම වශයෙන් 25% ක හෝ කාන්තා නියෝජනයක් ඇති කිරීම අනිවාර්ය කෙරෙන නෛතික ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලබන බව එම ප්‍රඥප්තියේ දැක්වේ. මේContinue Reading

මනෝජ් ප්‍රේමකීර්ති පැරණි නාට්‍ය නාඩගම් නාඩගම් දැන් දකින්න අමාරුයි. ඉස්කෝලවල ළමයින්ට ඒව ගැන තියෙන පාඩම් කියලා දෙනකොට ප්‍රායෝගිකව අත් හදා බැලීම් කරන්න තියෙන්න ඕන. මනමේ සිංහබාහු වගේ නාට්‍ය දැන් දකින්න නෑ. අපේ ගමේ ඉස්කෝලේ ළමයින්ට මේ නාට්‍ය තිබුණත් පෙන්නන්න සිදාදියට එක්ක යන්නයැ. පුළුවන් හැටියට මේ නාට්‍යයක් අපි ම හදලා ගමේContinue Reading

A hospital in Sri Lanka

ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරිම ආණ්ඩුවේ මීලඟ ඉලක්කය බව අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් පැවසුවා. අනාගත එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබෙනවා. එසේම, ඕනෑම දෙයකට විරුද්ධ වීම ප්‍රතිපත්තිය කරගත් ව්‍යාපාරවල විරෝධය මතු වීමත් අපේක්ෂා කළContinue Reading

Sri Lanka sinking

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 20 ලංකා පුවත්පතේ පළ විය) වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 15දා පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාවේදී පැවසී ය. එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශයට ඌන පූරණයක් කරමින් මහාචාර්යContinue Reading

Sri Lankan Muslim boys

තුවාන් නූර් රහීම් ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට අයත් බහුතරය මිශ්‍ර දෙමළ බස මව්බස ලෙස යොදාගන්නා අතර තව කොටසක් මැලේසියානු/ඉන්දුනීසියානු භාෂාවන් ප්‍රධාන කොටගත් භාෂාවක් මව්බස ලෙස යොදා ගන්නවා. ඒ අතරම බහායි, බෝරා වැනි ව්‍යාපාරික ප්‍රජාව උර්දු හෝ පාර්සි වැනි භාෂාවක් තමයි මව්බස ලෙස යොදාගන්නේ. මේ භාවිතා වන දෙමළ හෝ මැලේ භාෂාවන් එහිContinue Reading