චම්පික හා රෝසි කොළඹ කුණුවලින් පුරවන්නට හදන්නේ ඇයි?
අරුවක්කාලු කසල අංගනය විවේචනය කරමින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක කළ ප්‍රකාශයක් පදනම් කරගෙන බොළඳ ලෙස පෙනෙන ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙගාපොලිස් අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබේ. ඒ වනාහි කොළඹ නගර සභාවේ කුණු අරුවක්කාලු වෙත භාරගැනීම අද සිට නතර කිරීමයි. නගරාධිපතිනියගේ ප්‍රකාශය අනුව, කොළඹ නගර සභාවට කසල කළමනාකරණය සඳහා වඩා හොඳ විසඳුමක් නගර සභාවටContinue Reading




















