Saindamarudu

අජිත් පැරකුම් ජයසිංහ අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමරුදු ප්‍රදේශය වෙත වෙන ම පළාත් පාලන ආයතනයක් ලබාදෙන්නැයි එහි ජනතාව කරනු ලබන ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වූ පසු කරන මුල් ම කාර්යයන් අතරට ඇතුළත් වන බව බැසිල් රාජපක්ෂ පවසයි. ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇති බව ඔහු පවසයි. ඡන්ද ලබාගැනීමContinue Reading

Migrant workers

අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 10දා ලංකා පුවත්පතේ පළ විය. සෑම වසරක ම ලක්ෂ තුනකට වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රැකියා සඳහා සංක්‍රමණය වෙති. ඔවුන්ගෙන් බහුතරයක් යන්නේ ගල්ෆ් සහයෝගිතා රටවල රැකියා සඳහා ය. ඒ අතරින් වැඩිදෙනෙකු අඩු කුසලතා අවශ්‍ය ගෘහ සේවක සේවිකාවන්, ඉදිකිරීම් කම්කරුවන් ආදී ලෙස සංක්‍රමණය කරති. ගැහැණුන් මෙන්Continue Reading

US Ambassdor Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 10දා අනිද්දා පුවත්පතේ පළ වේ. ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමග සහශ්‍රක අභියෝග සහයෝගිතා ගිවිසුම හෙවත් මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ යැයි නීතිපතිවරයා දැනුම් දී තිබෙන බැවින්, එම ගිවිසුම අත්සන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති මංගල සමරවීරContinue Reading

White van - Sri Lanka

ශ්‍රී ලංකාවේ දේශපාලන ඝාතන සංස්කෘතියට දීර්ඝ ඉතිහාසයක් තිබේ. වතු කම්කරු අරගලයකදී මුල්ඔය වතුයායේ කම්කරුවකු වූ ගෝවින්දන්ට වෙඩිතබා මරා දමනු ලැබුවේ 1940 තරම් ඈත වකවානුවකදී ය. 1947 රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වර්ජනයේදී පොලිස් වෙඩිතැබීමෙන් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ සේවය කරමින් සිටි ලිපිකාර සේවයේ වී. කන්දසාමි මියගියේ ය. 1953 අගෝස්තු 12 දිනContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ගෝඨාභය රාජපක්ෂගේ කැම්පේන් එකේ ප්‍රධානියකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහනුවර මුස්ලිම් පිරිසක් අමතමින් ගෝඨාභය රාජපක්ෂට මහනුවර මුස්ලිම් ජනයා අතර තිබෙන 10% ඡන්ද පදනම 25% දක්වා ඔසවා දෙනවා නම් මහනුවර මුස්ලිම් පාසලක් හදා දෙන හා වෙනම තේ වෙන්දේසියක් ලබාදෙන බව පොරොන්දු වන වීඩියෝවක් නිකුත් විය. මැතිවරණයකදී මෙවැනි පොරොන්දු සාමාන්‍ය ය. එහි කිසිදුContinue Reading

වසත්මානය - Praja.lk cartoon

වසන්ත සේනානායක සිටින දිශාව මැනීම සඳහා භාවිතා කරන උපකරණය වසත්මානය නම් වේ.Continue Reading

Julampitiye Amare

දුමින්ද සිල්වා, සම්පත් චන්ද්‍ර පුෂ්ප, ජූලම්පිටියෙ අමරෙ (කවරයේ ඡායාරූපයේ සිටින්නේ ඔහු ය). මේ තුන්දෙනාට මිනීමැරුම් සඳහා ලැබුණු දඬුවම්වල දේශපාලන වැදගත්කමක් තිබෙනවා දුමින්ද සිල්වාගෙ මරණ දඬුවම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කර හමාරයි. ඔහුට එල්ල වූ චෝදනාව වූයේ 2011 වසරේ ඔක්තෝබර් 08 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වුණ දිනයේදී හිටපුContinue Reading

Einstein in Sri Lanka

ඇල්බට් අයින්ස්ටයින් භෞතික විද්‍යාවට 1921දී නොබෙල් ත්‍යාගය ලැබීමෙන් පසු කළ සාගර යාත්‍රා චාරිකාවේදී ලංකාවට ගොඩ බැස ඇතිබව මෑතකදී (මැයි 29, 2018) ප්‍රකාශයට පත් කළ ඇල්බට් අයින්ස්ටයින්ගේ සංචාරක දිනපොත් සටහන්වල දැක්වේ. පහත දැක්වෙන්නේ ඔහු ලාංකිකයන් පිළිබඳ තැබූ සටහනකි. “They live in great filth and considerable stench down on the ground, doContinue Reading

Polonnaruwa Hospital

රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාර්කෝඩ් පතක් ලැබෙනවා. එමගින්  රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම  ඇතුළු සියලු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව කරගන්නට පුළුවන්. නැවත වරක් රෝගියාට රෝහල්ගත වීමට සිදුවුව‍හොත් රෝගී ඉතිහාසය පිළිබඳ දත්ත බාර්කෝඩ් අංකය යටතේ වාර්තා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එය පරිශීලන කිරීමට පුළුවන්. කොහේද? පිටරටක ද? නැහැ. ලංකාවේ. පෞද්ගලික රෝහලකContinue Reading

Ajith Perakum Jayasinghe

පහත දැක්වෙන නම් ලැයිස්තුව මා උපුටා ගත්තේ තරංගා කුලරත්න වෙතිනි. සෙම්බකප් පෙරුමාල් (සපුමල්) ජොආ ද ඔස්ට්‍රියා (විමලධර්මසූරිය) කන්නසාමි නායක් (ශ්‍රී වික්‍රම රාජසිංහ) වංශපූර්ණ දේවගේ ඩෙිවිඩ් (ගොංගාලේගොඩ බණ්ඩා) ඉසබෙලා කොර්නේලියා (ගජමන් නෝනා) ෆ්‍රැන්සිස්කෝ ෆනෑන්ඩු (පුරන් අප්පු) ඩෙිවිඩ් හේවාවිතාරණ (අනගාරික ධර්මපාල) රෆායෙල් තෙන්නකෝන් (රැපියෙල් තෙන්නකෝන්) ජෝර්ජ් විල්ෆ්‍රඩ් අල්විස් සමරකෝන් (ආනන්ද සමරකෝන්) ජෝසෆ්Continue Reading