ආර්ථික ජාතිකවාදය හා ආර්ථික ජාත්‍යන්තරවාදය
මෙම ආර්ථික දැක්ම දෙකෙහිම හොඳ, නරක දෙකම තිබේ. ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික මූලෝපායක් සකස් කරගැනීමේදී සලකා බැලිය යුත්තේ වර්තමාන අර්බුදය පමණක් නොවේ. මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති හා ඒවා විසින් ගොඩනගා තිබෙන තත්වයන් ද, අනාගත විභවයන් ද සැලකිල්ලට ගත යුතුය.