Reunion

ලාංකිකයන් කොයි තරම් ජාතිවාදී වුණත්, විශේෂයෙන් ම සිංහලුන් ලංකාව ලෝකෙන් උතුම් රට යයි කීවත්, ධනවත් දුප්පත් බොහෝ අය බලාගෙන ඉන්නෙ අවස්ථාව ලද සැණින් වෙනත් කොහේට හෝ යන්නටයි. දුප්පත් මිනිසුන් බොහෝ විට යන්නේ වැඩි ආදායමක් ලැබෙන රැකියාවක්, වඩා සුවපහසු ජීවිතයක් හා දරුවන්ට සුරක්ෂිත අනාගතයක් සොයාගෙනයි. ලංකාවේ පවතින තත්වය අනුව ඒ සිතුවිල්ලේContinue Reading

Ministry of Agriculture office, Rajagiriya

අජිත් පැරකුම් ජයසිංහ, ලංකා පුවත්පතේ පැරාගේ විරාමය කොලම (2020 පෙබරවාරි 23) ලංකාවේ සංවර්ධනය ගැන කතා කරනකොට රාජ්‍ය අංශය ගැන අවධානය යොමු නොකර එය කරන්නට බැරි තරම් විශාල රාජ්‍ය අංශයක් අපට තිබෙනවා. රාජ්‍ය අංශය හැම දිහාවට ම අඬු බඬු විහිදලා තියෙන්නෙ. සිල්ලර වෙළඳාම පවා කරනවා. ඒත්, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව අවම බවත්Continue Reading

Ranjith Dissanayaka

අජිත් පැරකුම් ජයසිංහ රංජිත් දිසානායකට නැති තැන කළු රංජි කීවත්, අප කවුරුත් ඔහුට ගරුසරු ඇතිව කතා කළේ රංජිත් අයියා කියා ය. දැන් ඔහු කළු රංජි නමින් තරුවක් වී සිටියි. කිසිදා තරුවක් වන්නට නොපැතූ මිනිසකු තරුවක් කිරීමට හා ප්‍රසිද්ධියේ ඊර්ෂ්‍යාවට පවා ලක් කිරීමට උපුල් ශාන්ත සන්නස්ගලගේ රෝයල් තැප්‍රොබේනියන් අවකාශය සමත් වීContinue Reading

Quaden Bayles

අජිත් පැරකුම් ජයසිංහ බුලිං කියන ඉංග්‍රීසි වචනයේ අරුත පරිසමාප්තව දෙන සිංහල වචනයක් නැත්තෙ අප සංස්කෘතික වශයෙන් ම බුලි කිරීම හඳුනා නොගන්නා නිසායි. නැතිනම් බුලි කිරීම අපේ සංස්කෘතියේ කොටසක් නිසායි. විශේෂයෙන් ම, ශාරීරික අඩුපාඩු සහිත අයට අපහාසාත්මකව සැලකීම අපේ සංස්කෘතියේ සාමාන්‍ය තත්වයක්. ඒ අය සම්බන්ධයෙන් අනුකම්පා කිරීම හෝ ඒවා එහෙම තමයිContinue Reading

KUV100 NXT

ඩෙල්ටා ටොෆිය, කැන්ඩොස් චොකලට් පෙත්ත, යුනික් රේඩියෝව හා දිවයින පුවත්පත කියන්නෙ මතකයේ රැඳී තියෙන සන්නාම තුනක්. උපාලි විජේවර්ධන කියන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ ඥාති සහෝදරයෙක්. ඔහු විවාහ වුණේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ සහෝදරයකු වන සීවලී රත්වත්තගේ දියණිය වන ලක්මිණි රත්වත්ත සමගයි. උපාලි සිය පෞද්ගලික ලියර් ජෙට් යානයත් සමග අතුරුදහන් වුණේ 1983 පෙබරවාරි මාසයේදීයි. ශ්‍රීContinue Reading

Saindamarudu Gazette

අජිත් පැරකුම් ජයසිංහ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා 1956දී බලයටපැමිණියේ සිංහල ජාතිවාදයේ පිහිටෙන්. සිංහලය පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීම ඔහුගේ මූලික සටන් පාඨයක්. එහෙත්, බටහිර අධ්‍යාපනය ලද, ඉංග්‍රීසිය මව්බස වූ, සිංහල භාෂාව කියැවීමට නොදත් බණ්ඩාරනායක අවංක ජාතිවාදියකු වූයේ නැත. ජනප්‍රිය ජාතිවාදය බලය වෙනුවෙන් භාවිතා කළත්, දෙමළ භාෂාවට සාධාරණය ඉටු කිරීමේ හා රාජ්‍යContinue Reading

අජිත්පැරකුම් ජයසිංහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග්‍රාහකත්වය දක්වන ලද 30/1 සහ 40/1 යෝජනා සම්මතයන් දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර තිබේ. මෙය බලාපොරොත්තු වූ තත්වයක් හෙයින් පුදුම විය යුතු නැත. වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බවContinue Reading

children of Sri Lanka

පාසල්වල පළමු වාරයේ වාරාවසාන විභාග පැවැත්වීම නතර කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව සලකා බලමින් සිටින බව වාර්තා විය. එය කරන්නේ නම් ප්‍රශංසාත්මක කටයුත්තකි. එසේම, එය එතරම් සලකා බලමින් ප්‍රචාරක වාසි ගැනීමට තරම් දෙයක් ද නොවේ. පළමු වාරාවසාන විභාගය පැවැත්වෙන්නේ පාසල් මට්ටමින් නිසා අධ්‍යාපන ඇමතිට හෝ අමාත්‍යාංශයට එහි විශේෂ බරක් ද නැත. පළමුContinue Reading

EPF

සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ප්‍රතිපත්තිය හෙළිදරව් නොකර සිටීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. එය අභ්‍යන්තර ලේඛනයක් බැවින් හෙළිදරව් නොකරන බව ද, මාර්ගෝපදේශ පමණක් හෙළිදරව් කරනු ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්. ඒ. කරුණාරත්න පැවසූ බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. කෙසේ වෙතත්, මෙමContinue Reading

Colombo Development Dialogue

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම පසුගියදා පුවත්පත්වල පළ විය. බඳවා ගන්නා අයට මාස හයක අඛණ්ඩ පුහුණුවක් සපයනු ලබන අතර පුහුණු කාලය තුළ රු. 22,500ක දීමනාවක් සැපයේ. පුහුණුව සාර්ථකවContinue Reading