Wijedasa Rajapaksa with Gotabaya Rajapaksa

එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කළ විජේදාස රාජපක්ෂ ඇමතිවරයා දැන් 19 ආපසු හරවනු පිණිස 21, 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබේ. 21වන ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කරන්නේ 15වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, 99 පරිච්ඡේදයේ 6 (අ)Continue Reading

Sri Lanka flag

අජිත් පැරකුම් ජයසිංහ, 2020 ජනවාරි 5 ලංකා පුවත්පතේ පළ වේ ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවීමට ගෝඨාභය රාජපක්ෂ රජය තීරණය කර තිබේ. මීට පෙර ද ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවා තිබිණි. එම තීරණය වෙනස් කර නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට 2015දී බලයට පත් වූ රජය තීරණය කළේContinue Reading

අලුත් ආණ්ඩුව බිහි වීමත් සමග තාප්පවල චිත්‍ර ඇඳීමට ඇති වුණ උනන්දුව දැන් දැන් වඩා සාධනීය දිශා වෙත යොමුවෙමින් තිබෙනු දැකිය හැකි ය. විවිධ කණ්ඩායම් නගර පිරිසිදු කිරීම, වෙරළ පිරිසිදු කිරීම, රුක් රෝපණය වැනි කටයුතුවල යෙදී සිටිනු දැකිය හැකි ය. පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ මහතා පසුපසින් පෙළගැසී සිටි බලවේගය අධ්‍යාපනය, විනයContinue Reading

children of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ ඕල්ඩ් ලෑං සයින් – Auld Lang Syne තමයි ලොව ප්‍රසිද්ධම නව අවුරුදු ගීතය. එහි සම්භවය තිබෙන්නේ ස්කොට්ලන්තයේයි. ඉංග්‍රීසි කිවියර රොබට් බර්න්ස් තමයි එය ප්‍රසිද්ධ කළේ. මෙම ගීය පසු කලෙක Waterloo Bridge නම් 1940 නිෂ්පාදිත චිත්‍ර‍පටයක තේමා සංගීතය ලෙස යොදා ගැනුණේ මෙසේයි: අවුරුදු කීපයකට පෙර අලුත් අවුරුද්දක් උදා වූ මොහොතකContinue Reading

Major Thisara Perera

By Ajith Perakum Jayasinghe How well-planned is the government? Mrs. P.S.M. Charles was sworn in as the Governor of Northern Provincial Council of Sri Lanka yesterday. This is the second appointment given to her by the present regime. Charles was appointed as the Secretary to the Ministry of Health and Indigenous Medicine recently.Continue Reading

Donald Trump cartoon

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 ලංකා පුවත්පතේ පළ විය එක්සත් ජනපදයේ 45වන ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක්කර තිබෙනවා. එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ හෙවත් කොංග්‍රස් සභාවේ මණ්ඩල දෙකක් තිබෙනවා. ඒ අතරින් නියෝජිත සභාවේ ඡන්ද විමසීම් දෙකකට පසුව ඔහු දෝෂාභියෝගයට ලක්කරනු ලැබුවා. එම ඡන්ද දෙකේදී ට්‍රම්ප් බලය අපහරණය කළ බවටContinue Reading

Ampitiye Sumanarathana Thero

අම්පිටියේ සුමනරතන භික්ෂුව රඟපා, ප්‍රචාරය කරනු ලබන ප්‍රචණ්ඩ වීඩියෝ දර්ශන සිංහල බුද්ධාගමට අපහාසයක් යයි අපි නොකියමු. සිංහල බුද්ධාගම යනු සිංහල ජනතාවට අලෙවි කිරීමට ඇති දේශපාලන දර්ශනයක් මිස සෙසු ජාතීන්ට අදාළ දෙයක් නොවේ. එය බුදුන්ගේ බුදු දහම සමග පටලවා ගත යුතු නැත. අම්පිටියේ සුමනරතන භික්ෂුවගේ ප්‍රචණ්ඩ ක්‍රියා ආර්ථික වශයෙන් ඉතා දේශප්‍රේමීContinue Reading