ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය

අපි ලෝක ආර්ථිකයක් සමග බැඳී සිටින්නෙමු. ආනයන, අපනයන දෙකම එහිදී වැදගත්ය. වාහන ආනයනය තහනම් කර පරණ වාහනවලින් සංචාරක කර්මාන්තය කළ නොහැකිය. එසේම, පීසා එකක් හැදුවත් එය හරියට කරන්නට නම් ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍යය. දේශීය පොල්තෙල්වලින්, රම්පෙ කරපිංචාවලින්, ගල් අරක්කුවලින් විදේශ සංචාරකයන්ගේ අවශ්‍යතා සපිරිය නොහැකිය. දේශීය යයි කීවාට තුනපහ ටික හදාගන්නා කොත්තමල්ලි ටික පවා අප ගෙන්වන්නේ පිටරටිනි. ආනයන තහනම මරි මෝඩ වැඩකි. පුළුවන් තරම් ජාති වටිනාකම් අරවා මේවා එකතු කරගෙන අපනයනය කර සල්ලි හම්බ කරගෙන ඉදිකටුවේ සිට සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන චූන් එකේ ඉන්න පුළුවන් යයි සිතන ආර්ථික ඔස්තාද්ලා ලංකාවේ වැහි වැහැලාය. එවැන්නන් ලංකාවේ යළි පිබිදෙන සංචාරක කර්මාන්තය මේ මොහොතේ මුහුණදෙන ගැටලු ගැන සොයා බලනවා නම් ඔවුන්ගේ ආර්ථික මූලෝපායේ ගොබ්බකම පහසුවෙන් තේරුම්ගත හැකිවනු ඇත. Continue Reading

Naomi Coleman

අජිත් පැරකුම් ජයසිංහ, අනිද්දා පුවත්පත – 2020 අගෝස්තු 2 ශ්‍රී ලංකා රජය 2020දී සංචාරකයන් මිලියන හතරක් ආකර්ෂණය කරගැනීමටත්, ඒ ඔස්සේ ඩොලර් බිලියන පහක ආදායමක් ලබාගැනීමටත් අපේක්ෂා කරන බව සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංචාරක ආදායම් ඉලක්කය 2025 වන විට ඩොලර් බිලියන 10කි. පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන්Continue Reading