Midwives

කොවිඩ්-19 නිසා දරු උපත් නතර වන්නේ නැත. වසංගත අවදානම අතරතුර පවා මාතෘ හා ළමා සත්කාර කටයුතු වෙනුවෙන් කැපවන සෞඛ්‍ය සේවකයන්ට උපහාර පිණිසයි මාලනී රත්නායක ප්‍රජා සෞඛ්‍යය සම්බන්ධ වසර 20ක අත්දැකීම් තිබෙන නිලධාරිනියක්. එහෙත්, පසුගිය සති කීපය තුළදී, කොවිඩ්-19 හේතුවෙන් ඇගේ රැකියාව ලොකු විපර්යාසයකට ලක්වුණා. අප්‍රේල් මාසයේදී අවසන්වරට ඇය විසින් පවත්වනContinue Reading

Steam game

මුල් ඡායාරූපයේ තිබෙන්නේ ස්ටීම් නම් ගේම් වේදිකාව විසින් බෙදාහරින ලද පරිගණක ක්‍රීඩාවකි. කොරෝනා වයිරසය තේමා කරගත් එහි සංකේත චීන කොඩියේ වර්ණ තේමාවට සමාන තේමාවකින් යුක්ත නිසා මේ වන විට චීනය එය තහනම් කර තිබේ. එම ක්‍රීඩාවේදී කොරෝනා වයිරස් ප්‍රහාරයක් පරාජය කිරීම සඳහා වයිරසය ආසාදිත රටකින් පිටවන ආත්මාර්ථකාමී සොම්බි මරා දැමියContinue Reading

decontamination chamber

ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය ආයතනවලට ඇතුළු වන ස්ථානවල විෂබීජහරණ කුටියක් තනා ආයතනයට ඇතුළු වන සියලු පුද්ගලයන් එම කුටිය හරහා යාම අනිවාර්ය කිරීම දැන් බොහෝ ආයතන විසින් අනුගමනය කරනු ලැබේ. ඒ පිළිබඳ කරුණු දක්වන ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය විසින් පහත දැක්වෙන කරුණු පෙන්වා දෙයි. මෙම කුටි තුළදීContinue Reading

කොවිඩ්-19 ඇති කරන නව කොරෝනා වයිරසය මිනිස් සිරුර තුළ නැවත පණගැනීමේ හැකියාවක් නොමැති බව දකුණු කොරියාවේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානයේ පර්යේෂකයෝ පවසති. දකුණු කොරියාවේ 10,000කට වඩා කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අතර මරණ 245ක් සිදු විය. එහි මරණ අනුපාතිකය 2.3%ක් වන අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තක්සේරු කර තිබෙනContinue Reading

Dengue - Inter Press Service

නිරිතදිග මෝසම තව සති කීපයකින් සක්‍රිය වීමට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පළාත වන බස්නාහිර පළාත තවමත් පවතින්නේ කොවිඩ්-19 ඇඳරි නීතිය යටතේ ය. එම ඇඳිරි නීති ඉවත් කරන දිනයක් හෝ තවමත් ප්‍රසිද්ධ කර නැත. මේ අතර මෝසම් වැසි සමග, විශේෂයෙන් බස්නාහිර පළාතේ ඩෙංගු (ඩෙංගි) රෝගය හිස එසවීමේ දැඩි අවදානමක් තිබේ.Continue Reading

May Day cartoon

අජිත් පැරකුම් ජයසිංහ (කම්කරු දිනය වෙනුවෙනි) ඇත්තට ම වැඩ කරන සැබෑ කම්කරුවන්ගෙන් රජය සූරාකන බදු මුදලින් හා ඔවුන් උගසට තබා රජය ලබාගන්නා ණයවලින් කොටසක් දේශපාලකයන් හා නිලධාරීන් සූරා කා තමන් වෙත විසිකරන කටුව කෑදර ලෙස ලෙවකමින් පාරිභෝජනවාදී අතෘප්තිමත් ජීවිත ගෙවන රාජ්‍ය සේවක පහළ මධ්‍යම පන්තිකයන් නියෝජනය කරන මුට්ටි කාසි ජාවාරම්කාරContinue Reading

President Gotabaya Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විධායක බලතල පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කොවිඩ්-19 අවදානම දොරට තට්ටු කරමින් තිබියදී ය. එපමණක් නොව, නාමයෝජනා භාරගෙන මැතිවරණය තහවුරු කරගැනීම සිදු වන තෙක් ජන ජීවිත අවදානමේ සීමා පැනවීම පවා කල් දැම්මේ ය. ඔහුගේ අභිප්‍රාය වූයේ පැරණි පාර්ලිමේන්තුව අවලංගු කරගැනීම බව පෙනේ. ඒ හාContinue Reading

Hand Sanitizer

OPERATIONAL GUIDELINES ON PREPAREDNESS AND RESPONSE FOR COVID-19 OUTBREAK FOR WORK SETTINGS, Ministry of Health and Indigenous Medical Services – Sri Lanka Raw Materials required Ethyl Alcohol >90% or Isopropyl Alcohol >90% Hydrogen peroxide 3% Glycerol 98% Food colouring (blue or green) Water (Properly boiled and cooled up to roomContinue Reading

Covid-19 and the journalist

අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන මොහොත වන විට කොවිඩ්-19 ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. බස්නාහිර පළාතේ ජනතාව පුරා මාසයකටත් වඩා නිවෙස්වලට කොටු වී උපරිම කැපවීම් කළත්, අවසානයේදී දකුණු කොරියාවේ රෝගය වේගයෙන් පැතිරීමට ඉවහල් වූ සුප්‍රකට 31වන රෝගියා විසින් කරන ලද කාර්යය අවසානයේදී කළේ රජය විසින් ම ය.Continue Reading