කොවිඩ්-19 ඇඳිරි නීති සමය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දෙගුණ වෙලා
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා පනවන ලද ඇඳිරි නීති සමයේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වර්ධනය වී ඇති බව කාන්තා සංවිධාන පෙන්වා දෙනවා. අංක 1938 දරණ ජාතික කාන්තා දුරකථන සේවාවට වාර්තා වන සිදුවීම් සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසනවා. 2020 අප්‍රේල් මාසයේ පමණක් එවැනි පැමිණිලි 400ක්Continue Reading



















