Crowded train

දුම්රිය අනතුරු සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙකුට චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීම හේතුවෙන් දුම්රිය රියදුරන් දෝෂ සහිත බව කියන චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය පැදවීමෙන් ඉවත් වීමට ගෙන තිබූ තීරණය වෙනස් කර ඇති බව වාර්තා වේ. මේ පිළිබඳ දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පවසන්නේ දෝෂ සහිත චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය මැදිරිContinue Reading

President Gotabhaya with Siri Samanthabhadra Thero

පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමි යනු බුද්ධාගමේ නව ඇදහිල්ලක් ප්‍රවර්ධනය කරන අයෙකි. තමන් රහත්භාවය ලබාගෙන ඇති බවට ඔහු කරන ප්‍රකාශය පිළිගැනීමට ගතානුගතික බෞද්ධයන් කැමති නැත. ඔහුගේ අසපුවේ සිදු වන ක්‍රියා ගතානුගතික බෞද්ධයන්ගේ දැඩි විවේචනයට ලක්වෙයි. එහෙත්, ඔහුට පුණ්‍යාධාර ගලා එන ආකාරයෙන් පෙනෙන්නේ ඔහුගේ ඇදහිල්ල ආගමික වෙළඳපොළේ ඉහළ සාර්ථකත්වයක් අත්පත්Continue Reading

පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමිගේ අසපුවක පැවති වැඩසටහනකදී කාන්තාවක විසින් ඇඳ සිටි ඇඳුමක රූපයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. ඒ පිළිබඳ විවිධ අදහස් ද පළවෙනවා. මෙවැනි ඇඳුමක් ඇඳි කාන්තාවක් පන්සලට ගෙන්වා ගැනීමෙන් හා පන්සල හරහා එම ඇඳුම ප්‍රසිද්ධ කිරීමෙන් එම භික්ෂුව කුමක් අදහස් කළා ද යන්න අප දන්නේ නැහැ.Continue Reading

Anavilundawa wetland

චන්ද්‍ර ජයසිංහ ආනවිලුන්දාව පරිසර පද්ධතිය වනජීවී නීතිය යටතේ අභයභූමියක් ලෙසද ජාත්‍යන්තර රැම්සා සම්මුතිය අනුව තෙත් බිම් පද්ධතියක් ලෙසද ප්‍රකාශයට පත්කොට ඇත.පුත්තලම් දිස්ත්‍රික්කයේ මේ අපූරු පරිසර පද්ධතිය ගැන කලකට ඉස්සර රූපවාහිනී වැඩසටහනක් නිර්මාණය කරන අතර තුර ගත්තු පින්තූර …..Continue Reading

quintuplets

නිවුන් දරුවන් පස්දෙනෙකුට ඉංග්‍රීසියෙන් කියන්නෙ ක්වින්ටප්ලට්ස් (quintuplets ) කියලායි. ඔහොම දෙයක් වෙන්නෙ දරු උපත් මිලියන 60කට එකක් වගේ එකක්. මේ 29 හැවිරිදි කාන්තාවට ලැබුණු දරුවන් පස්දෙනාම ගැහැණු දරුවන් නිසා එවැන්නක් සිදු වීමේ සම්භාවිතාව ඊටත් ඉහළයි. ලංකාවෙ මේ වගේ සිද්ධියකදී මුලින් ම වෙන්නෙ මීඩියාකාරයන් මේක අමුවෙන්ම විකුණාගන්න උත්සාහ කරන එක. එතනදීContinue Reading

bas-relief sculpture of Jesus washing the feet of his disciples at Tulana in Kelaniya

Aruni Ruwandathi, a Christian graduate student, was surprised to find a bas-relief sculpture of Jesus washing the feet of his disciples at Tulana in Kelaniya. (Visit Tulana) Buddhist monk Ven. Uttarananda Thera had depicted the Biblical scene on a wall at Tulana Research Centre for Encounter and Dialogue. When monksContinue Reading

W.D.Lakshman, W.D.Lakshman, Governor, Central Bank

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඍජුව ණය සැපයීමට හා ණය ඇපකර සැපයීම සඳහා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුව නමින් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට සැලසුම් කරමින් තිබෙන බව මහ බැංකු අධිපති ඩබ්.ඩී. ලක්ෂ්මන් පවසයි. ඔහු මේ බව පැවසුවේ මහ බැංකුවට 70 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වුණ දේශනයකදී ය. ස්ථාවර ණය ඇපකර ආයතනයක්Continue Reading

The cat arrested by the Prisons Department for smuggling heroin

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත – 2020-08-30 කොළඹ අපරාධ කොට්ඨාසය අඹතලේ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 42ක් සොයා ගත් බව අද පොලිසිය කිව්වා. එම තොගය මෙරටට ගෙන්වූ හැටියට ම ගබඩා කර තිබුණු බව පොලිසිය පැවසී ය. හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු සහ ගුවන් හමුදා සිවිල් නිලධාරියකු ද ඊයේContinue Reading

Nurse

ඊශා කප්පරගේ 2016 සංඛ්‍යා දත්ත අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය සහ සමාජ සේවා කාර්ය මණ්ඩලයෙන් 62%ක් ම කාන්තාවන් බවත්, පෞද්ගලික රෝහල්වල කාර්ය මණ්ඩලයෙන් 70%ක් ම කාන්තාවන් බවත් සමස්ත පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය පවසනවා. “ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සෙසු බොහෝ වැදගත් අංශවල වගේ ම සෞඛ්‍ය අංශයේත් කාන්තාවන් වැදගත් භූමිකාවක් ඉටුContinue Reading