Matugama town

මතුගම සහ කොළඹ අතර ධාවනය වන වායුසමනය කළ බසයක කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තොරතුරක් ලැබිණි. ඉන් එක් අයෙකු අප මිතුරකු බව පසුව දැනගතිමි.

ඔහු පීසීආර් පරීක්ෂණය කරගෙන ඇත්තේ ජාතික රෝහලේ කොවිඩ්-19 වැළඳුණු පැලවත්තේ හෙද නිලධාරිවරියක මෙම බසයේ නිතිපතා යන එන නිසා ඇති වූ සැකය නිසාය.Continue Reading

Kaluta river and bridge

අජිත් පැරකුම් ජයසිංහ පහත දැක්වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යාමට සුදුසු යයි මා මගේ පෞද්ගලික තක්සේරුව අනුව සිතන විවිධ පක්ෂවලට අයත් පුද්ගලයන්ගේ නාම ලේඛනයකි. මෙහිදී, මා සැලකිල්ලට ගෙන තිබෙන්නේ, දේශපාලන ඉතිහාසය, ජාතික මට්ටමේ වැදගත්කම, ප්‍රාදේශීය ජනප්‍රියත්වය, ප්‍රචාරණ ව්‍යාපාරයේ ස්වභාවය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ජනවාර්ගික විවිධත්වය යන සාධකයි. එසේම, දූෂිතභාවය කෙරෙහි කිසිදු අවධානයක්Continue Reading