Airport of China

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන මගීන් අතර කොවිඩ්-19 රෝගීන් සිටි හේතුව මත චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා පනවා තිබෙන මෙම තහනම පසුගිය සඳුදා සිට සති හතරක කාලයක් සඳහා බලපැවැත්වේ. පිලිපීනය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද චීනය විසින් මෙම ගුවන්Continue Reading

Harini Amarasuriya

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2020 අගෝස්තු 13 2020 අගෝස්තු මැතිවරණයේදී දිස්ත්‍රික්වලින් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති කාන්තා මන්ත්‍රිනියන් සංඛ්‍යාව අටකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් කාන්තාවන් දෙදෙනෙකු පත් කර තිබේ. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය පත් කරන බව ප්‍රසිද්ධContinue Reading

Mahinda and Gotabaya

ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් මතු වන කරුණු රැසක් තිබේ. අපි කැබිනට් ඇමති මණ්ඩලයේ සංයුතිය ගැන කළ විග්‍රහය මෙතැනින් කියවන්න. කැබිනට් මණ්ඩල සමාජ විශ්ලේෂණය ඇමති මණ්ඩලය සම්බන්ධයෙන් තිබෙන තවත් බරපතල ගැටලුවක් නම් කාන්තා නියෝජනයයි. 1997 සිට කැබිනට් අමාත්‍යාංශයක් වූ කාන්තා කටයුතු සඳහා මෙවර ලබා දී තිබෙන්නේ පිරිමියකුContinue Reading

Sri Lanka cabinet

ප්‍රජා පර්යේෂණ කණ්ඩායම අලුතෙන් පත් වූ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් 26 පිළිබඳ අපි විශ්ලේෂණයක් කළෙමු. එහි රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු ඇත. ඒ ගෝඨාභය, මහින්ද, චමල් හා නාමල් ය. සිටින්නේ එක් කාන්තාවකි. කාන්තා කටයුතු කැබිනට් අමාත්‍ය ධුරයක් නැත. එක් දෙමළ ජාතිකයෙක් හා එක් මුස්ලිම් ජාතිකයෙක් සිටිති. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ආගම් අනුව සැලකූContinue Reading

Ranil meets civil society groups

අජිත් පැරකුම් ජයසිංහ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව කියයි. ඇත්තෙන් ම ඔහුට ඉවත් වන්නට සිදු වන තැනට වැඩ සිද්ධ වී තිබේ. රනිල්ගේ පරාජය යනු ඔහුගේ පමණක් නොව එක්තරා දේශපාලන ධාරාවක ම පරාජයකි. එම දේශපාලන ධාරාවේ ලක්ෂණ කීපයක් මෙසේයි: ලාංකීය ධනේශ්වර දේශපාලනය තුළ ජාතිවාදී නොවීම; ආගමික වශයෙන්Continue Reading

Thieves

අජිත් පැරකුම් ජයසිංහ හැම තැනම හොරු. කඩේකට ගියත්, පෙට්‍රල් ෂෙඩ් එකකට ගියත්, බස් එකේ ගියත්, වෙන කොහේ ගියත්, ඉතුරු සල්ලි ටික හරි මාටියා ගහන හොරු. හරිම පරිස්සමෙන් ජීවත් වෙන්න සිදුවෙන කාලයක් තමයි උදා වෙලා තියෙන්නෙ. මං මගේ මෝටර් සයිකලේට ෆුල් රෙපෙයාර් එකක් කරන්න භාර දුන්නා. ටැංකියෙ රු. 200ක විතර තෙල්Continue Reading

Ballot boxes

අජිත් පැරකුම් ජයසිංහ මනාප අඩු වූ අපේක්ෂකයන් බොහෝ දෙනෙකු තමන්ට මනාප අඩු වී වෙනත් අයට වැඩි වූයේ කිසියම් කුමන්ත්‍රණයක් නිසා බව කියන්නට පටන් ගෙන තිබේ. මෙවැනි කුමන්ත්‍රණ කතා හැම ඡන්දයකට ම පසු අසන්නට ලැබේ. සුප්‍රකට ම කුමන්ත්‍රණ කතාව 2010 ජනාධිපතිවරණයෙන් සරත් ෆොන්සේකා පරදා මහින්ද රාජපක්ෂ ජයගත් පසු කරළියට පැමිණි ජිල්මාට්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ අලුත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතරින් 26ක් කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අය බව වාර්තා වේ. එම මන්ත්‍රීන් මෙසේ ය: දිනේෂ් ගුණවර්ධන රංජිත් සියඹලාපිටිය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රියංකර ජයරත්න කාංචන විජේසේකර ඩිලාන් පෙරේරා විදුර වික්‍රමනායක අනුරාධ ජයරත්න නිපුණ රණවක අනුප පස්කුවල් ගෙවිඳු කුමාරතුංග ජීවන් තොන්ඩමන් දුමින්ද දිසානායකContinue Reading

Reuters Twitter message

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත 2020 අගෝස්තු 8 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත වතාවක් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් හිමි ආණ්ඩුවක් බලයට පත් වී තිබේ. මින් පෙර ඉතිහාසයේ මෙසේ තුනෙන් දෙකේ බලයක් ලැබුණු අවස්ථා වන්නේ 1956, 1970 සහ 1977යි. 1970දී තුනෙන් දෙකේ බලයක් ලබාගත් සමගි පෙරමුණු රජය 1972දී අලුත්Continue Reading