Gotabaya on wall

අජිත් පැරකුම් ජයසිංහ කොවිඩ්-19 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු බහුතරයක් රටවලට වඩා ඉදිරියෙන් සිටින බව සත්‍යයකි. ශ්‍රී ලංකාව එම සාර්ථකත්වය අත්පත් කරගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කළ, හැකි තරම් වැඩි සංඛ්‍යාවක් පීසීආර් පරීක්ෂණ කිරීමේ ක්‍රමවේදයට මුළුමනින් ම වෙනස්, හඹා ගොස් රෝග ව්‍යාප්තිය හඳුනාගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමිනි. Test, Test, TestContinue Reading

Che on three wheeler

චන්ද්‍ර ජයසිංහ පළමු කතාව පහුගිය දවසක රාත්‍රියෙ පුංචි සාදයකට සහභාගි වෙන්න වුණා. පොඩ්ඩක් වෙන්න සප්පායම් වෙච්ච හිංද වාහනය සංස්ථාවේ තියල ගොඩවුනා ත්‍රීවීලර් එකකට. වෙලාව රාත්‍රී එකොලහට විතර. ගමන ටොරිංටන් ඉඳන් වනාතමුල්ලට. ත්‍රීවීලර් පදවන්නා තරුණ හාදයෙක්. යන ගමන් මං නිකමට ඇහුව ත්‍රීවීලර් එක කොහෙ එකක්ද කියල. මේක කියපි හලාවත කියල. මේContinue Reading

පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020 අගෝස්තු 23 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම පසුගිය පෙබරවාරියේදී පුවත්පත්වල පළ විය. බඳවා ගන්නා අයට මාස හයක අඛණ්ඩ පුහුණුවක් සපයනු ලබන අතර පුහුණු කාලය තුළContinue Reading

Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ මං පදවියෙ උගන්නන කාලෙ කැලනිය විශ්වවිදාලෙ බාහිර උපාධියකට ලියාපදිංචි වුණා. මං ආසා කරන විෂයයන් වුණ සිංහල, ජනසන්නිවේදනය සහ ඉංග්‍රීසි සාහිත්‍යය තමයි කළේ. පොත් ටික ගෙන්නගෙන කියවලා, විභාගෙ ලියලා ෆස්ට් ඉන් ආට්ස් ඉහළින් සමත් වුණා. කාගෙන්වත් ඉගෙනගත්තෙ නැහැ. සිංහලවලටයි, ජන සන්නිවේදනයටයි බී සාමාර්ථ තිබුණා. ඉන් පසු මාසයක් විතරක්Continue Reading

oil palm

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 20දා පාර්ලිමේන්තුව අමතා කළ සිය ප්‍රතිපත්ති දේශනයේදී කටු පොල් වගාව සම්පූර්ණයෙන් ම නතර කරන බව පැවසීය. කටුපොල් වගාව නතර කිරීමේ මෙම තීරණය කුමන විද්‍යාත්මක පර්යේෂණ මත පදනම්ව ගත්තක්දැයි ජනාධිපතිවරයා හා රජය පැහැදිලි කළ යුතු ය. කටු පොල් හෙවත් ඔයිල් පාම් (Elaeis guineensis) යනුContinue Reading

cannabis

අජිත් පැරකුම් ජයසිංහ බෙංගමුවේ නාලක හිමි කංසා වගාව නීතිගත කරන ලෙස කරන ලද ඉල්ලීම ද, දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි හැරෙන තැපෑලෙන් එම ඉල්ලීම ඉටු කරන බව කීම ද අහඹු සිදුවීම් නොවේ. මේවා සැලසුම් සහගත නාටකයක ජවනිකා විය හැකි ය. එසේ නැතිනම්, අහඹු ලෙස පැන නැගුණු අවස්ථාවක් උපයෝගී කරගැනීම වියContinue Reading

ශ්‍රී ලංකාව විසින් ආපසු සියරට පැමිණීම සඳහා පහසුකම් නොසැපයීම නිසා, රැකියා ද නැතිව මැද පෙරදිග කුවේටයේ රැඳී සිටින පුද්ගලයන් ආපසු ගෙන්වා ගැනීම හා නිරෝධායනය සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවය හරහා රජය රු. 250,000ට අධික මුදලක් අය කරන බව ද, එම මුදල දරාගැනීමට නොහැකි වීමෙන් රැකියා විරහිත ලාංකිකයන්ට ආපසු සියරට පැමිණීමට නොහැකිContinue Reading

Government jobs in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ 2019 නොවැම්බර් මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී, පළමු ඇමති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව පවත්වන ලද කතාවේ සිට අද දක්වා ම රජයේ ප්‍රධානතම කාර්යයක් ලෙස ඔහු විසින් මතු කර දක්වන ලද්දේ රජයේ රැකියා දීමයි. “නිපුණත්වයක් අවශ්‍ය නොවන ඇබෑර්තු පිරවීමේදී එම තනතුරු ලබා දිය යුත්තේ දුප්පත්කමින් පහළමContinue Reading

Public Transport Cartoon

සාර්ථක ගමනාගමන සේවාවක පළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගාසිටුවීම ඇරඹිය යුතු බව ද , ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කිරීමට හැකි බව ද ජනාධිපතිවරයා පවසයි. බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම වැනි අමතර වියදම් නැති ක්‍රියාContinue Reading

Gotabaya Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා රජය මේ වන විට පවතින්නේ දැඩි මුල්‍ය අර්බුදයක බව ප්‍රසිද්ධ කරුණකි. මුදල් අච්චු ගැසීම, ආනයන සීමා කිරීම හා ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ගමන් සීමා වීම මගින් යම් සහනයක් ලැබී තිබේ. එහෙත්, රටේ විදේශ විනිමය ආදායම් මාර්ග වැඩි හරියක් අඩපණ වී තිබේ. විදේශ රැකියාවලින්, ඇඟලුම් වැනි අපනයනයන්ගෙන්Continue Reading