Menstrual health

අජිත් පැරකුම් ජයසිංහ (මැයි 28 දිනට යෙදෙන ඔසප් ස්වස්ථතා දිනය වෙනුවෙනි) ලොව පුරා කාන්තාවන් මිලියන 300ක් විතර සංඛ්‍යාවක් සෑම දිනකම ඔසප් වෙනවා. කාන්තාවන් තම ජීවිත කාලය අතරතුරදී 2500-3000 අතර දින ගණනක් ඔසප් වෙනවා. එය ඉතාම සාමාන්‍ය ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක් වුණත් අප ඒ ගැන කතාකරන්නට අකැමැතියි; ලැජ්ජයි. ඔසප් වෙන එක හරියට වරදක්Continue Reading

විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කුලුනකි. 2018 වසරේදී ඔවුන් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන හතකට වැඩි ය. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 8%ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ සෑම කුටුම්බ 14කින්ම එකකට විදේශ ශ්‍රමිකයකු විසින් එවනු ලබන මුදල් ලැබේ. එසේ එවනු ලබන සාමාන්‍ය මුදල් ප්‍රමාණය වසරකටContinue Reading

Beer Without Alcohol

අජිත් පැරකුම් ජයසිංහ Fall in love කියන ඉංග්‍රීසි ඉඩියම් එක අනුව, ඔබ Fall in love වෙනවා නම්, ඒක වෙන්නෙ එකපාරට. බලාපොරොත්තුවක් නැතුව. හරියට ඔබ පය පැටලිලා හරි, වෙනත් විදියකට හරි, බලාපොරොත්තු නොවූ විදියට වැටෙනවා වගේ. හරියට අශෝක හඳගමගෙ Beer Without Alcohol චිත්‍රපටයෙ අවසාන ජවනිකාවෙ නදී කම්මැල්ලවීර වැටෙනවා වගේ. නදීගේ නාට්‍යමයContinue Reading

Dudley Sirisena

මේ දවස්වල ලංකාවේ ජනාධිපතිවරයා සහ පාරිභෝගික ආරක්ෂක අධිකාරිය භාර මේජර් ජනරාල්වරයාත්, සකලවිධ පොහොට්ටු බැතිමතුනුත් ජීවිතය කැප කර තිබෙන බව පෙනෙන්නේ ඩඩ්ලි සිරිසේන වැනි මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමට ය. මැනිං මාකට් එකේදී මේජර් ජනරාල්වරයා කුඩා වෙළඳුන්ට දැමූ දර්ශනය ම ඩඩ්ලි තම මෝලේදී මේජර් ජනරාල්වරයාට දැම්මේ ය. මැනිං මාකට් එකේContinue Reading

Gotabaya Rajapaksa with medals

අජිත් පැරකුම් ජයසිංහ යුද සමරුවත් සමග ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට අලුත් යුද උන්මාදයක් වැළඳී තිබෙනු දක්නට ලැබිණි. රණ විරු ගුණ ගායනා, යුද සමරු උත්සව ආදිය උච්චතම තලයට ගෙන එමින් රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්Continue Reading

Katunayake Airport

ශ්‍රී ලංකාවේ ද කොවිඩ්-19 රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් සිදු වී තිබේ. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අධිකාරීන්ට අනුව, රට තුළ කොවිඩ්-19 සමාජමය වශයෙන් පැතිරීමක් තවමත් සිදු වී නැත. මේ වන විට රෝගය වැළඳුණු පිරිසගෙන් අති බහුතරය නාවික හමුදා සෙබළු වෙති. මේ අතර, ගුවන් සේවා නැවත ආරම්භ කිරීමේ අරමුණින්Continue Reading

Donald Trump

අජිත් පැරකුම් ජයසිංහ එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගීන් ලක්ෂ 15ක් හඳුනාගැනීමට ලැබීම රටේ කරන ලද පරීක්ෂණ සංඛ්‍යාව පිළිබඳ ප්‍රකාශ කිරීමක් වන හෙයින් එය ගෞරවයක් බව එරට ජනාධිපති ට්‍රම්ප් කර තිබෙන ප්‍රකාශය ආන්දෝලනයට තුඩු දී තිබේ. මේ වන විට එක්සත් ජනපද වැසියන් 91,000කට වඩා කොවිඩ්-19 හේතුවෙන් මියගොස් තිබේ. එක්සත් ජනපද රෝග පාලනContinue Reading

Gunasekara Mitipola

ගුණසේකර මිටිපොළ කියන්නෙ මට පදවියේදී හමු වුණ අව්‍යාජ, ගැමි කලාකාරයෙක්. ඔහු කවියකු, ගීත නිර්මාණකරුවකු, ගායකයෙකු, ලේඛකයකු වගේ ම නාට්‍යකරුවෙකු ද වුණා. එසේම, ඔහු ප්‍රදේශයේ ගොවි නායකයෙක්. නියඟය නිසා කුඹුරු පාළු වී ගිය කාලයන්හිදී ඔහු පොළේ රෙදි වෙළඳාම ද කළා මට මතකයි. සියල්ලට ම වඩා ඔහු අව්‍යාජ දේශපාලන ක්‍රියාකාරිකයෙක්. 1960 දශකයේදීContinue Reading